Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 02, 2018

ජපන් සැනකෙළියක් වෝටර්ස් එජ් හිදී

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය, වෝටර්ස් එජ් හෝටලය හා එක්ව පැවැත්වෙන දැවැන්ත ජපන් සැනෙකෙළියක් පෙබරවාරි 11දා පැවැත්වේ.

මෙම සැනකෙළිය එදින ප.ව. 4.00 සිට වෝටර්ස් එජ් පරිශ්‍රයේ එළිමහනේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ආහාර, සංගීතය හා සජීවී සංදර්ශන මෙන්ම ඉකෙබනා, ඔරිගාමී හා බොන්සායි වැනි ජපන් කලාවන් සම්බන්ධ වැඩමුළු ද මෙහිදී පැවැත්වේ.

ඇතුළුවීම නොමිලේ. වැඩිදුර විස්තර සඳහා 0112863863 අමතන්න.

jepanise

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top