Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 14, 2018

ලොවට කලින් බ්ලැක් පැන්තර් කෙන්යාවට යයි (වීඩියෝ)

සිනමාලෝලීන් විසින් මේ වසරේ වඩාත් බලාපොරොත්තු වූ සුපිරි වීරයන්ගේ චිත්‍රපටයක් වූ ‘බ්ලැක් පැන්තර්’ ලොව පුරා එළිදකිනු ඇත්තේ අනිද්දා (16) දිනයේදී වුවත්, මේ වන විට මෙහි විශේෂ එළිදැක්වීමක් කෙන්යාවේදී පවත්වා තිබේ.

ඒ, කෙන්යාවේ කිසුමු නගරයේදීය. කිසුමු නගරය යනු මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපාන ඔස්කා සම්මානලාභී නිළියක් වන ලුපිටා න්යොන්’ඕ හැදීවැඩුනු නගරයයි. කිස්මු හි නගරාධිපති ලෙස කටයුතු කරනුයේ ඇගේ පියා ය.

ඊයේ (13) මෙහිදී පැවති බ්ලැක් පැන්තර් එළිදැක්වීම උත්සවාකාරයෙන් පැවැත්වුනේ මෙසේය.

වීඩියෝ : (බීබීසී ලෝක සේවය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top