nsb

Jan 04, 2017

CTC සේවකයන්ගේ ඉරණම

ලංකා දුම්කොළ සමාගමේ නිෂ්පාදන අලෙවිය පහළ යාම හා සේවා මුර අඩුවීම නිසා එහි සේවයකයන් 20% කින් පමණ අඩුකිරීමට සිදුවූ බව සමාගම නිවේදනයක් නිකුත් කරමින සඳහන් කර සිටියි.

එසේම ඉදිරියේදී දුම්කොළ ගුදම් 4 ක් වසා දැමීමට තීරණය කර ඇති බව එහි වැඩිදුරටත් දැක්වෙයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top