nsb

Jan 05, 2017

HNB ඇෂුවරන්ස් මහගෙදර වෙනස් වෙයි

පසුගියදා 15 වසරක් සැපිරූ HNB ඇෂුවරන්ස් පීඑල්සී සමාගම (HNBA) හා එහි අනුසමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI)සිය මූලස්ථානය වෙනස් කරන බවට නිවේදනය කර ඇතැයි වාර්තා වේ.

කොළඹ නගර මධ්‍යයේ පිහිටි මෙම ස්ථානය වෙත යාම පිළිබඳව ඉතා සතුටු වන බව (HNBA) හා (HNBGI) ආයතන වල ප්‍රධාන විධායක නිලධාරී - දීප්ති ලොකුආරච්චි මහතා පවසයි.

පහලොස් වසරක මෙහෙයුම් සම්බන්ධයෙන් ලොකුආරච්චි මහතා පවසා ඇත්තේ මෙතරම් කෙටි කාලයකදී මෙවැනි දියුණුවක් ලැබීමට හැකිවූයේ ගණුදෙනුකරුවන්, කාර්ය මණ්ඩලයේ උනන්දුව, කළමනාකාරිත්වයේ වැඩකටයුතු ඇතුළු සියළු පාර්ශව වල සහය හේතුවෙන් බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top