nsb

Jan 16, 2017

මහජන බැංකුව තෛපොංගල් උත්සවය සමරයි

තෛපොංගල් උත්සවය නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් මහජන බැංකුව කොටහේන ශාඛාවේදි මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි එන්. වසන්ත කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 14දා පැවැත්විණි.

රටට ජනතාවට මෙන්ම ගණුදෙනුකාර භවතුන්ට ආශිර්වාද පතා මෙහිදි විශේෂ හින්දු පුජාවක්ද පවත්වන ලදී.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය, කාර්ය මණ්ඩලය සහ ගණුදෙනුකාර භවතුන් විශාල පිරිසක්ද සහභාගි වූහ.

මීට සමගාමීව හින්දු ජනතාව බහුලව වෙසෙන ප්‍රදේශවල මහජන බැංකු ශාඛා මෙදින විවෘතව තැබුණ අතර එම ශාඛාවන්  හි ද විශේෂ තෛපොංගල් සැමරුම් උත්සව සමග ගණුදෙනු කටයුතු ද සිදු කෙරිණි.

2

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top