Jan 18, 2017

15 වැනි වරටත් NSB ට AAA(lka) ණය ශ්‍රේණිය හිමිවේ

පිටපිටම 15වැනි වසරටත් AAA(lka) ජාතික දිගු කාලීන ණය ශ්‍රේණිය හිමිකරගැනීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමත් වී තිබේ.

ෆිච් ශ්‍රේණිගතකිරීම් වල AAA(lka) ශ්‍රේණිය හිමිකරගැනීමට සමත් වූ මෙරට එකම බැංකුවද වන්නේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවයි.

ජයග්‍රාහී 15 වසරටත් මෙම ණය ශ්‍රේණිය හිමිකරගැනීමට හිමිකරගැනීමට සමත් වීම ජාතික ඉතිරිකිරීමේ බැංකුව ලද අතිවිශාල ජයග්‍රහණයක් ලෙස සැලකේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top