Sathosa Ad Final Sinhala
Pasidol
15976 BM WEB BANNER 01
Jan 20, 2017

DFCC නව පිටකොටු ශාඛාව විවෘතවේ

සියළු පහසුකම් සහිත DFCC බැංකුවේ නවතම ශාඛාව කොළඹ පිටකොටුවේදී පසුගියදා විවෘත කෙරුණි.

නො. 143, ප්‍රධාන වීදිය (මේන් ස්ට්‍රීට්) කොළඹ 11 හි ස්ථාපිත මෙම ශාඛාව, DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී - අර්ජුන් ප්‍රනාන්දු හා නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී - ලක්ෂ්මන් සිල්වා විසින් විවෘත කෙරුණි.

මෙම නව ශාඛාව විවෘත කිරීමෙන් පිටකොටුවේ ව්‍යාපාරික ප්‍රජාවටට වාසිදායක තත්ත්වයක් උදාවේ යැයි අපේක්ෂා කෙරේ.

නව ශාඛාව විවෘත කිරීමේ උත්සවයේ අවස්ථා කිහිපයකි මේ.

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top