Feb 23, 2017

DFCC සාර්ථක වසරක් නිමකරයි!

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී මෙහෙයුම් සාර්ථක ලෙස සිදුකළ බව DFCC බැංකුව පවසයි.

වසර 2015 ඔක්තෝබර් 01දින DFCC බැංකුව හා DFCC වර්ධන බැංකුව ඒකාබද්ධ කිරීමෙන් අනතුරුව ගතවුනු පළමු පූර්ණ මූල්‍ය වර්ෂය මෙයයි.

DFCC බැංකු ඉතිහාසයේ ප්‍රථම වතාවට බදු පසු ලාභය රු. බිලියන 03 පසු කර ඇති අතර, සමස්ථ ආදායමද 35%කින් වැඩි වී රු. මිලියන 26,754 දක්වා වර්ධනය වී තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top