Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Oct 31, 2016

එයාර්බෑග් දෝෂ නිසා ටොයොටා වාහන මිලියන 5.8ක් යළි කැඳවයි

දෝෂ සහිත එයාර්බෑග් සහිත වාහන මිලියන 5.8ක් යළි කැඳවීමට කටයුතු කරන බව ටොයොටා සමාගම නිවේදනය කර තිබේ.

මෙම වාහන නිෂ්පාදනය කර ඇත්තේ ටකාටා සමාගම විසිනි.

වසර 2006 අප්‍රේල් සිට 2014 දෙසැම්බර් කාලය අතරතුර නිෂ්පාදනය කර ඇති වාහන මෙලෙස යළි කැඳවනු ලැබේ.

මේ අනුව ජපානයෙන් වාහන මිලියන 1.16ක්ද, යුරෝපයෙන් මිලියන 1.47ක් ද චීනයෙන් 820,000 ක්ද වාහන යළි කැඳවීමට නියමිත බව විදෙස් වාර්තා වල දැක්වේ.

මෙහි දෙවැනි වටයේදී මුලින් 2010 දී යළි කැඳවූ වාහන 20,000ක් පමණ යළි කැඳවනු ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top