nsb

Mar 15, 2017

මහජන බැංකුව කාන්තා දිනය සමරයි

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට මහජන බැංකුවේ විශේෂ උත්සවයක් පසුගියදා පැවැත්වුණි.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී / සමාන්‍යාධිකාරී - එන්. වසන්ත කුමාර් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම උත්සවයේදී කාන්තා ගණුදෙනුකරුවන් කිහිපදෙනෙකුට ම සහතිකපත්‍ර පිරිනමණු ලැබුණි.

මේ අතර, ශ්‍රී ලාංකීය වනිතා පරපුරේ ඉතිරිකිරිමේ සිරිත දිරිගැන්විම සහ ආර්ථික ශක්තිය දියුණු කිරිමේ අරමුණින් මහජන බැංකුව මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය තේමාකරගනිමින් වනිතා වාසනා ගිණුමින් සුවිශේෂි ප්‍රතිලාභ රැසක් ලබාදීමට පියවර ගෙන ඇත.

සබැඳි පුවත් :
දිරිය කතුන්ට මහජන බැංකුවෙන් වාසි පිට වාසි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top