15976 BM WEB BANNER 01
Apr 19, 2017

චැට් වැරදුනොත් whatsapp වලින් විසඳුමක්

 
ස්මාර්ට්ෆෝන් උපාංග භාවිතා කරන්නන් අතර ජනප්‍රියතම ඇප් මෘදුකාංගයක් වන වට්ස්ඇප් (WhatsApp) මෘදුකාංගයේ නව වෙනසක් සිදුවීමට නියමිත බව වාර්තා වේ.
 
 මෙම වෙනස්කම මගින් යම් අයෙක් තවත් පුද්ගලයෙකුට WhatsApp හරහා යවනු ලබන කෙටි පණිවුඩයක යම් වැරැද්දක් ඇත්නම් එම කෙටි පණිවුඩය ලබන පාර්ශවය එය දැකීමට පෙර එය මකාදැමීමට හැකිවනු ඇත.
 
මෙම පහසුකම revoked messages ලෙස හැඳින්වේ.
 
වට්ස්ඇප් නවතම යාවත්කාලීන කිරීම මගින් මෙම පහසුකම පරීක්ෂා කරමින් සිටින අතර, 
අදාල කෙටි පණිවුඩය මකාදැමීමට විනාඩි 05 ක කාලයක් ලබා දී තිබීම ද තවත් විශේෂත්වයක්.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top