nsb

Apr 27, 2017

ජපානයේ කන්සායි තීන්ත මෙරටට (ඡායා)

ජපානයේ කන්සායි පේන්ට්ස් සමාගම විසින් සිය තීන්ත නිෂ්පාදන මෙරටට හඳුන්වාදී තිබේ.

ඒ, ඊයේ (26) දින රත්මලානේ ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පැවැත්වුණු උත්සවයකදී ය.

කන්සායි පේන්ට්ස් ලංකා පුද්ගලික සමාගම නමින් මෙලෙස විවෘත කෙරුණු මෙම නව නිෂ්පාදනාගාරය කොග්ගල ආයෝජන කලාපයේ පිහිටා තිබේ.

සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ අනුබද්ධිත ආයතනයක් වන කැපිටල් හෝල්ඩින්ස් මහරාජා පුද්ගලික සමාගම මෙම නිෂ්පාදනය ශ්‍රී ලාංකිකයින්‍ට පිරිනමන්නේ ජපානයේ ප්‍රමුඛ පෙළේ තීන්ත නිෂ්පාදන සමාගමක් වන කන්සායි නෙරෝ ලැක් පේන්ට්ස් ආයතනය සමග එක්වෙයි.

මේ උත්සවයේ අවස්ථා කිහිපයකි මේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top