nsb

May 02, 2017

මයික්‍රෝ හෝල්ඩිංග්ස් ට කොරියන් ආයෝජනයක්

දකුණු කොරියාවේ තෙවැනි විශාලතම බහුජාතික සමාගම වන SK සමූහය මෙරට මයික්‍රෝ හෝල්ඩිංග්ස් සමාගමේ මුදල් ආයෝජනය කර ඇතැයි වාර්තා වේ.
 
රසායනික, ඉන්ධන හා බලශක්ති ක්ෂේත්‍ර වල දැවැන්තයෙකු වන SK සමූහය, දකුණු කොරියාවේ විශාලතම ජංගම දුරකථන සේවා සපයන්නා ද වේ.
 
ලොව විශාලතම EV බැටරි නිෂ්පාදකයාද වන SK සමූහය, මයික්‍රෝ කාර් ඔස්සේ නව තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට උත්සුක වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top