15976 BM WEB BANNER 01
May 15, 2017

Rhythm World Onstage සඳහා හච් සහය

මෙරට සීඝ්‍ර ලෙස වර්ධනය වෙන ජංගම බ්‍රෝඩ්බෑඩ් සන්නිවේදන සමාගමක් වන හච්, TNL Radio Network ගුවන්විදුලිය විසින් පවත්වනු ලබන Rhythm World Onstage - Season 1 වැඩසටහනයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් වී තිබේ.

දිවයින පුරා සිටින නැගී එන සංගීත කණ්ඩායම් සිය දක්ෂතා එළිදැක්වීමට මෙම වැඩසටහන හා  එක්වූ අතර, සංගීත කණ්ඩායම් 200ක් අතරින් කණ්ඩායම් පහක් අවසන් වටයට තේරී අවසන් ය. මෙම කණ්ඩායම් පහ සහභාගී වූ සංගීත ප්‍රසංගයක් පසුගියදා කටුනායකදී පැවැත්වුණි.

හච් ශ්‍රී ලංකා හා ප්‍රධාන විධායක නිලධාරී - තිරුකුමාර් නඩරාසා පැවසුවේ,”දේශීය දස්කම් වලට සහය ලබාදීමට හච් සමාගම සැමදා ඇපකැප වන බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top