Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jul 17, 2017

ලක්ස්, තවත් සුවඳක් ලොවට පතුරයි

සීමාසහිත යුනිලීවර් සමාගමේ පරම්පරා ගණනාවක් පුරා සුවිශේෂී සන්නාමයක් ලෙසින් ප්‍රචලිත ලක්ස් (LUX) ඔවුන්ගේ නවමු නිෂ්පාදනය ලෙස ලක්ස් ස්පෙල් බොඩි වොෂ් (Lux Spell Body Wash) හඳුන්වනු ලැබිය.

"රටවල් සියයකට අධික ප්‍රමාණයක ලොව මවිත කළ සුන්දරත්වයක් හිමි තරු නිළියන්ගේ සුන්දරත්වයේ රහස ලක්ස්" බව මෙම නිෂ්පාදනය එළිදැක්වීමේදි ශ්‍රී ලංකාවේ ලක්ස් සන්නාම කලමනාකාරිණි ඉනුරා ජයසූරිය මහත්මිය පවසා සිටියාය.

නව ලක්ස් ස්පෙල් බොඩි වොෂ් (Lux Spell Body Wash) හි විශේෂත්වය වනුයේ ලොව පළමු වරට ඉතා සුවඳවත් දුර්ලභ කළු පැහැති ඕකිඩ් මල් සුවඳ කැටිකර තිබීමයි.

සුවඳ කැටි කළ ෆ්‍රේග්රන්ස් පර්ල්ස් (Fragrance Pearls) යොදා ඇති ලක්ස් ස්පෙල් බොඩි වොෂ් භාවිතා කරමින් අනතුරුව එහි සුවඳ පැය 8කට අධික කාලයක් රැඳී පවතියි.

ලක්ස් ස්පෙල් බොඩි වොෂ් ලොව ප්‍රකට සුවඳ විලවුන් ප්‍රවීණයෙකු වන Nicole Macini ගේ නිර්මාණයකි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top