15976 BM WEB BANNER 01
Aug 11, 2017

මයික්‍රෝ අතින් SsangYong G4 Rexton SUV එළිදකී (ඡායා)

මයික්‍රෝ සමාගම විසින් සිය කොරියාවේ නිෂ්පාදිත අළුත්ම SsangYong "G4 Rexton SUV" මෝටර් රථය පසුගියදා කොළඹ දී එළිදැක්වුණි.

මෙම රථය, Rexton ඛාණ්ඩයේ සිවුවැනි පරපුර වන අතර, පාරිභෝගික ආරක්ෂාව හා සුවපහසුව උදෙසා නවීන තාක්ෂණයෙන් යුත් පහසුකම් රැසකින් සමන්විත වේ.

මෙරට වෙළඳපොල තුළ Korean SUV ඛාණ්ඩයේ ඉදිරියෙන්ම සිටින්නේ Micro SsangYong SUV ය.

සම්භාවනීය අමුත්තන් රැසක් මධ්‍යයේ සිදුවූ G4 Rexton SUV එළිදැක්වීමේ අවස්ථා කිහිපයකි මේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top