Nov 16, 2016

පොතුවිල් යන ඔබට පේපර් මූන් වෙතින් 40%ක් වට්ටම් Featured

මෙම නොවැම්බර් මාසයේදී ‘පේපර් මූන් කුඩිල්ස්’ වෙත යන අමුත්තන් වෙත 40% වට්ටම් හිමිවේ.

ඊට අමතරව, මෙම මාසයේදී දින 5ක් පුරාවට ‘පේපර් මූන් කුඩිල්ස්’ නවාතැන් ගන්නා අමුත්තන් හට ද විශේෂ වාසි හිමිවන බව එහි කළමනාකරු පවසයි. (වීඩියෝව පහතින්)

පොතුවිල් හි ඌරණි මුහුදු තීරයේ අසිරිය විඳ සොබාදහමට සමීපව ඉතා සුවපහසු විවේකයක් ගත කිරීමට කැමති සංචාරකයන් හට කදිම ස්ථානයක් වන ‘පේපර් මූන් කුඩිල්ස්’ වෙත කොළඹ සිට යා හැකි පහසුම මග මෙසේය.

pmoon

වැඩිවිස්තර සඳහා http://papermoonkudils.lk වෙත පිවිසෙන්න.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top