Nov 18, 2016

ප්‍රීමා වෙතින් නවතම ආරක්ෂක කැමරා තාක්ෂණය

ආරක්ෂක කැමරා පද්ධති ආශ්‍රිත තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රබලයන් කිහිපදෙනෙකු හා සම්බන්ධ වෙමින් එහි නවතම තාක්ෂණය හඳුන්වාදීමට ප්‍රීමා සමාගම් සමූහයේ අනුබද්ධිත සමාගමත් වන ප්‍රීමා මැනේජ්මන්ට් සර්විසස් පෞද්ගලික සමාගම පසුගියදා කටයුතු කර තිබුණි.

AXIS Communications, ජපානයේ Ayonix Corporation හා Milestone Systems යන සමාගම් සමග මෙලෙස ප්‍රීමා මැනේජ්මන්ට් සර්විසස් පෞද්ගලික සමාගම එක්වී තිබේ.

මේ සම්බන්ධයෙන් පසුගිය 17දා කොළඹ හිල්ටන් හෝටලේ පැවති විශේෂ සමුළුවකට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ෆයිසර් මුස්තාෆා හා සාගල රත්නායක යන අමාත්‍යවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

Prima1 600px 16 11 18

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top