Sep 04, 2017

ශ්‍රී ලංකන් තුළ ඉදිරියේදී දැවැන්ත වෙනස්කම්

මෙරට ජාතික ගුවන්සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුළ ඉදිරියේදී දැවැන්ත වෙනස්කම් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ගේ නිර්දේශයක් මත මෙහි කළමනාකාරිත්වයේ හා පරිපාලනයේ ප්‍රධාන වෙනස්කම් සිදුකිරීමට නියමිත බව පැවසේ.

පසුගිය වසරේදී පකිස්තානු ජාත්‍යන්තර ගුවන්සේවය (PIA) හා ශ්‍රී ලංකන් ගුවන් සේවය අතර ඇති කරගත් wet lease ගණුදෙනුව සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් අගමැති කාර්යාලය විසින් සිදුකර ඇතිඅතර, එහි රහස් වාර්තාවක් ද අගමැතිවරයා වෙත යොමු කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top