Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Sep 26, 2017

චීනයේ WhatsApp අවහිර වෙයි?

ලොව ජනප්‍රියතම මැසේජින් ඇප් මෘදුකාංගයක් වන WhatsApp චීනය තුළ අවහිර යී ඇතැයි වාර්තා වේ.

චීනයේ WhatsApp පාරිභෝගියන් හට සතියක කාලයක් පුරාවට එම සේවාව ලබාගත හැකිවී ඇත්තේ කඩින්කඩ බව පැවසේ. ඇතැම් අවස්ථා වලදී එම සේවාව ලබාගත හැකිව ඇත්තේ virtual private networks (VPNs) හරහා අන්තර්ජාලයට සම්බන්ධ වූවන් හට පමණි.

ෆේස්බුක් වලට අයත් සේවා වලින් මේ දක්වා චීනය තුළ ක්‍රියාත්මක කිරීමට ඉඩලබා දී තිබුණේ වට්ස්ඇප් වලට පමණි.

චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ රැස්වීමක් ලබන මාසයේදී පැවැත්වීමට නියමිත අතර, මේ හේතුවෙන් එරට ආරක්ෂාව තර කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමට වට්ස්ඇප් සමාගම ප්‍රතික්ෂේප කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top