15976 BM WEB BANNER 01
Oct 04, 2017

RBN Performance - CCR යළිත් එක්වෙයි

ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද උසස් තත්ත්වයේ ක්‍රීඩා ඇඳුම් සන්නාම නාමයක් වන RBN Performance නිමි ඇඳුම්, කොළඹ සමාජයේ සාමාජික එකතුවක් වන Colombo City Running (CCR) හා යළිත් එක්වී ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ RBN Performance හි ව්‍යාපාරික අංශයේ ප්‍රධානී ධනන්ංය වීරකෝන් මහතා පවසා සිටියේ CCR සමාජය හා පැවති සබඳතාවය යළිත් ඇතිවීම සම්බන්ධයෙන් බෙහෙවින් සතුටු වන බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top