Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Oct 23, 2017

HNB පොලී අඩුකරයි

සිය ප්‍රධාන මූල්‍ය නිෂ්පාදන වල පොලී අනුපාතයන් අඩු කිරීමට කටයුතු කරන බව මෙරට ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පවසයි.

ලීසිං, නිවාස ණය හා පෞද්ගලික ණය ඇතුළු සේවාවන් රැසක මෙලෙස පොලී අනුපාත අඩු කර තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB  පෞද්ගලික මූල්‍ය සේවා අංශයේ ප්‍රධානී විරාජ් මෙන්ඩිස් මහතා පවසා සිටියේ සිය ගණුදෙනුකරුවන් ගේ සිහින සැබෑ කිරීමට හැටන් නැෂනල් බැංකුව ඇපකැප වී සිටින බවත්, ඒ අනුව පවතින සාර්ව ආර්ථික තත්ත්වයන් යටතේ ලබන වාසි කඩිනමින් සිය ගණුදෙනුකරුවන්ට ලබාදීමට කටයුතු කළ බවත්ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top