15976 BM WEB BANNER 01
Nov 30, 2017

ඕමාන් එයාර්, ශ්‍රී ලංකාවේ වසර 8යි

ඕමානයේ ජාතික ගුවන් සමාගම වන ඕමාන් එයාර්, ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අරඹා වසර 08 ක් සපුරා ඇති බව වාර්තා වේ.

ඕමානයේ මස්කට් අගනුවර සහ කොළඹ අතර ගුවන් ගමන් මෙන්ම ලොව ජනප්‍රිය ගමනාන්ත රැසක් කරා ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඕමාන් ගුවන් සමාගමේ මෙරට හා මාලදිවයින් දූපත් වල කළමනාකරු - ගිහාන් කරුණාරත්න මහතා පවසා තිබුනේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අරඹා අට වසරක් ගතවීම සම්බන්ධයෙන් ඉමහත් සතුටු වන බවයි.

Oman 1

Oman 2

Oman 3

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top