Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 12, 2017

නවතම සෝනි BRAVIA OLED රූපවාහිනි එකතුව මෙරටට

මෙරට ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවි සමාගමක් වන සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී හි නවීනතම සෝනි BRAVIA OLED මාදිලියේ රූපවාහිනි එකතුව පසුගියදා එළිදක්වා තිබුණි.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවති මෙම උත්සවයට සිංගර් ශ්‍රී ලංකා හි සභාපති මොහාන් පණ්ඩිතගේ, එහි අලෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ හා සෝනි ඉන්ටර්නැෂනල් (සිංගප්පූරුවේ) හි ශ්‍රී ලංකා ප්‍රධානී - ජස්ටින් වොන්ග් යන මහතුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

ඉහළ පෙළේ ගනුදෙනුකරුවන් ඉලක්ක කරගනිමින් එළිදැක්වූ මෙම රූපවාහිනී එකතුව හඳුන්වාදුන් උත්සවයේ අවස්ථා කිහිපයකි මේ.

Singer sony BRAVIA 2 12 12

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Singer sony BRAVIA 3 12 12

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Singer sony BRAVIA 4 12 12

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top