Category: කලා

නයනගේ අලුත් රගපෑම !

නයනගේ අලුත් රගපෑම !

Srilankamirror – ජනපි‍්‍රය නිළියක් වන නයනා කුමාරි හා අමාත්‍යවරයෙකු අතර ඇතැයි කියන හාදකම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් තොරතුරු අනාවරණය කිරීමෙන් පසුව ඇය අමාත්‍යවරයාට එරෙහිව කටයුතු කිරීමට පටන්ගෙන ඇතැයි ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.

ටයිටැනික් නිළියට නම්බු නාමයක්

ටයිටැනික් නිළියට නම්බු නාමයක්

Srilankamirror – ටයිටැනික් නිළිය ලෙස අප කවුරුත් හඳුනන කේට් වින්ස්ලට් හට එංගලන්තයේ එලිසබෙත් මහ රැුජින වෙතින් නම්බු නාමයක් පිරිනැමී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිරිදළදා ගමනයේ අලුත් බිකිනි කේස් එක !

සිරිදළදා ගමනයේ අලුත් බිකිනි කේස් එක !

Srilankamirror – ‘සිරිදළදා ගමනය’ චිත‍්‍රපටයේ හේමමාලා කුමරියගේ චරිතයෙන් 2011 ශී‍්‍ර ලංකා රූ රැජිණ බවට පත් මහම්පිටිය ආරච්චිලාගේ පුෂ්පිකා සඳමාලි ද සිල්වා ඉවත් කිරීමෙන් ඇයට සිදුවූ හානියට වන්දි මුදලක් ලබාදීමට එහි නිෂ්පාදක කණ්ඩායම එකග වුවද පුෂ්පිකාට මෙතෙක් එය ලබාදී නැතැයි ‘ශී‍්‍ර ලංකා මිරර්’වෙත වාර්තා වේ.

මනුවර්ණට කුඩමිටි ප‍්‍රහාරයක් !

මනුවර්ණට කුඩමිටි ප‍්‍රහාරයක් !

Srilankamirror – ලක්මිණ අමරදේවගේ අලූත්ම ටෙලිනාට්‍ය වන ‘අනූවේ අටක්’ ටෙලියේ රූගත කිරීමක් අතරවාරයේ නැගී එන නළුවෙකු වන ජගත් මනුවර්ණ කොඩිතුවක්කු අකරතැබ්බයකට මුහුණදී ඇතැයි ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.

කුසුම්ගේ අපි නොදන්න ගණන් !

කුසුම්ගේ අපි නොදන්න ගණන් !

Srilankamirror – ජනපි‍්‍රය නිළියක් වන කුසුම් සෙලානි පෙරේ‍රා ටෙලි නාට්‍යවල චරිත තෝරා ගැනීමේදී එම චරිත රඟපෑමට මුලින් එකඟවූ මිල පසුව වැඩි කිරීමේ ක‍්‍රමවේදයක් අනුගමනය කරන බවට මේදිනවල කලා ක්ෂේත‍්‍රයේ රාවයක් පැතිර තිබේ.

ගයේෂා යළි දිවයිනට

ගයේෂා යළි දිවයිනට

Srilankamirror – කොරියාව සහ ජපානය යන රටවල් හි පැවැත්වෙන 2012 ඒෂියා පැසිපික් රූ රැජින තරගාවලියේ ශ‍්‍රී ලංකාව නියෝජනය කළ ගයේෂා පෙරේරා පසුගියදා යළි දිවයිනට පැමිණියාය.

ආදරියේ ටෙලියෙන් නදීෂා යැව්වේ ඇයි ?

ආදරියේ ටෙලියෙන් නදීෂා යැව්වේ ඇයි ?

Srilankamirror – ජනපි‍්‍රය නිළි නදීශා හේමමාලි ස්වර්ණවාහිනියේ විකාශවන ආදරියේ ටෙලි නාට්‍යයෙන් ඉවත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

සුමින්ද මියගියේ දළදා ගමනයේ ශාපයෙන්ද ?

සුමින්ද මියගියේ දළදා ගමනයේ ශාපයෙන්ද ?

Srilankamirror – පසුගියදා හදිස්සියේ අභාවප‍‍්‍රාප්තවූ ප‍‍්‍රවීන කැමරාකරණ ශිල්පී සුමින්ද වීරසිංහ මියගියේ බෞද්ධ කතාවස්තුවක් වන සිරි දළදාගමනයේ කැමරාකරණය භාර ගැනීම නිසා යැයි කලා කෙෂ්ත‍‍්‍රය තුළ මතයක් ඇතිව තිබේ.

අංජුලා නිතර රැවටෙන්නේ ඇයි ?

අංජුලා නිතර රැවටෙන්නේ ඇයි ?

Srilankamirror – ජනපි‍්‍රය ටෙලි නාට්‍ය ශිල්පිනියක් වන අංජුලා රාජපක්‍ෂ ගණන් කරන්න බැරි තරම් වාරගණනක් රැවටී ඇති බව කියයි.

ඊශා ජුනි 29 දා බඳිනවා ලු

ඊශා ජුනි 29 දා බඳිනවා ලු

Srilankamirror – බොලිවුඩයේ ප‍්‍රවීණ නිළි හේමාමාලිනී සහ ධර්මේන්ද්‍රගේ දියණිය වන ඊශා ඩියෝල් ජුනි 29 වැනි දින විවාහ වීමට නියමිත බව වාර්තාවේ.

තවත් හේමමාලා කෙනෙක් සොයා ගනියි !

තවත් හේමමාලා කෙනෙක් සොයා ගනියි !

Srilankamirror – ‘සිරිදළදා ගමනය’ චිත‍්‍රපටයේ පුරප්පාඩුවී තිබූ හේමමාලා කුමරියගේ චරිතය රගපෑමට ගුවන් සේවිකාවක් වන ප‍්‍රසාදි සමරකෝන් තෝරාගෙන ඇතැයි ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.

සුරංගි කෝසලා ගැන අලුත් කතාවක් !

සුරංගි කෝසලා ගැන අලුත් කතාවක් !

Srilankamirror – මුතු කිරිල්ලී ටෙලිනාට්‍යයේ ‘මාධවී’ ලෙස රංගන දිවියට අත්පොත් තැබූ සුරංගි කෝසලා කුමාරි ගැන අලුත් කතාවක් කලා ක්ෂේත‍්‍රයෙන් වාර්තා වේ.

නිනෝගේ ගමේ කෙල්ල අවුල් වෙලා !

නිනෝගේ ගමේ කෙල්ල අවුල් වෙලා !

Srilankamirror – ‘මගේ කවිය මට දෙන්න’ ටෙලි නාට්‍ය සඳහා කුළුදුල් රංගනයෙන් දායක වෙමින් ‘රුවන් මාලිගා’ ටෙලිය හරහා ජනපි‍්‍රයත්වයට පත් දොන් නිනෝ අරලිය ජයකොඩි නොහොත් නිනෝ පෙරේරාගේ පෙම්වතිය ඔහු අත්හැර ගොස් ඇතැයි ‘ශී‍්‍ර ලංකා මිරර්’ වාර්තා වේ.

‘සර්ව සම්පූර්ණ චරිත කොහෙවත් නෑ’

‘සර්ව සම්පූර්ණ චරිත කොහෙවත් නෑ’

Srilankamirror – ‘මකර විජිතය’ ටෙලි නාට්‍ය ඔස්සේ සහෘද පේ‍්‍රක්ෂක ජනතාව අතරට පැමිණි ගයත‍්‍රි ඩයස් මේ වනවිට ටෙලි නාට්‍ය  සහ චිත‍්‍රපට  රැසකට රංගනයෙන් එක්ව ඇත. කලාවෙන් තරමක් ඈත්වී රූපලාවන්‍ය ශිල්පිණියක ලෙස වෘත්තියේ යෙදෙන ඇය අපට හමුවූයේ නුගේගොඩ පිහිටි ඇගේ රූපලාවන්‍යාගාරයේදීයි. කාර්යබහුල ජීවිතයෙන් මිදී ඉස්පාසුවක් ලද මොහොතක ඇය අප සමඟ දොඩමළු වූ අයුරුයි මේ….

ට්වයිලයිට් බබා මෙන්න

ට්වයිලයිට් බබා මෙන්න

Srilankamirror – ලොවපුරා අතිශය ජනපි‍්‍රයත්වයට පත් ට්වයිලයිට් චිත‍්‍රපටි මාලාවේ අවසාන කොටසේ පෙනී සිටින එඞ්වර්ඩ් – බෙලා ගේ දියණිය වන රෙනීසමී කලන් ගේ ඡායාරූප පෙලක් එළිදක්වා ඇත.

ගිණි පොලූ සහ මළ කෙළි !

ගිණි පොලූ සහ මළ කෙළි !

Srilankamirror – අනුර හොරේෂස්ගේ ‘ගිණි කෙළි සහ ගිණි අවි’ කතා වස්තුව ටෙලි නාට්‍යකට නැගීමට සුදානමක් ඇතැයි ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.

ගුවනේ පාවෙන රහස් උදවිය

ගුවනේ පාවෙන රහස් උදවිය

Srilankamirror – ….ෂා…. නියම නාට්‍යයක්, හොඳටම හොඳයි, මෙව්වා අපි නෙමෙයි බලන්න  ඕන. මේ නාට්‍ය බලන්න  ඕන කටිටිය මෙතන නෑ. මර්වින් සිල්වලටයි මේ නාට්‍ය පෙන්වන්න  ඕන.

‘පියවි’ නළුවගේ හෙළුව පෙනිලා

‘පියවි’ නළුවගේ හෙළුව පෙනිලා

Srilankamirror – චාමර ජනලාල් පීරිස් අධ්‍යක්‍ෂණය කරනු ලබන ‘පියවි’ ටෙලියේ රූගත කිරීමක් අතරවාරයේ එහි ප‍්‍රධාන නළුවා ලෙස රඟන එරංග ජීවන්ත නිරුවත්වීමේ පුවතක් වාර්තා වේ.

උදයන්ති අප්සට් කළ ලයිට් බෝයි !

උදයන්ති අප්සට් කළ ලයිට් බෝයි !

Srilankamirror – ජනපි‍‍්‍රය ටෙලි නිළි උදයන්ති කුලතුංගට ආලෝකකරණ ශිල්පියකු රූගත කිරීමක් අතරවාරයේ නොසෑහෙන්න බැණ වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ‘ශී‍‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.

සනීගෙ බිකිනි ළගදීම වෙන්දේසියේ !

සනීගෙ බිකිනි ළගදීම වෙන්දේසියේ !

Srilankamirror – තමා ශ‍‍්‍රී ලංකාවේ දී ඇඳි බිකිනි ඇතුළු අනිත් ඇදුම් වෙන්දේසි කරන බව ඉන්දියානු සම්භාවයක් සහිත නිල් චිත‍‍‍්‍රපටි නිරූපිකාවක වන සනී ලියෝන් කියයි.