Category: ක්‍රීඩා
පකිස්තානය නම්බුව බේරා ගැනීමේ සටනක
Srilankamirror – සංචාරක පකිස්තානු පිල හා ශී‍්‍ර ලංකා පිල අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාපිටියේ සිව්වන දිනය වන අද (25) පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම ක‍්‍රීඩා කරන පකිස්තානු පිල දිවා භෝජනය සඳහා තරගය අත්හිටුවන විට කඩුලූ 04කට ලකුණු 112ක් ලබා සිටී.
ලංකාව තරගය තමන්ට නතු කර ගනී
Srilankamirror – සංචාරක පකිස්තානු පිල හා ශී‍්‍ර ලංකා පිල අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩා පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ අද (25) සිව්වන දිනයයේදී පකිස්තානු පිල කඩුලූ 4ක් දැවී ලකුණු 44ක් ලබා ගෙන සිටී.
වැඩියම සල්ලි හොයන්නේ මේවෙදර් ලූ
Srilankamirror – ලොව වැඩියෙන්ම ගෙවන කී‍්‍රඩා තරු අතරින් ඉදිරියටම පැමිණීමට පි‍්‍රටී බෝයි සහ මනී යන සුරතල් නාමයන්ගෙන් හැඳින්වෙන ලෝක ප‍්‍රකට බොක්සිං ක‍්‍රීඩක ෆ්ලොයිඞ් මේවෙදර් (Floyd Mayweather) සමත්වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
සය සමාජික කි‍්‍රබ් ගවර්නර් ට්‍රෝෆි ජුලි 01 දා (ඡායාරූප)
Srilankamirror – මෙරටේ බැංකු හා මුල්‍යමය ආයතන සම්බන්ධකරමින් සය සාමාජික කි‍්‍රකට් තරගාවලියක් ජූලි මස 01දා කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැත්වීමට නියමිතව ඇතැයි ශ‍්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය (CRIB) පවසයි.
පකිස්තානය 100ට ගැලවෙයි
Srilankamirror – සංචාරක පකිස්තානු පිල හා ශී‍්‍ර ලංකා පිල අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාපිටියේ තෙවැනි දිනය වන අද (24) පැවැත්වෙන ටෙස්ට් තරගයේ පිළිතුරු ඉනිමට පිටියට පිවිසි පාකිස්තානු පිල දිවා භෝජනය සඳහා තරගය අත්හිටුවන විට ලකුණු 100කට සියලලන් දැවී ගියේය.
ආසියානු වෙරළ ක‍්‍රීඩාවෙන් ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාවට පදක්කම් දෙකක්
Srilankamirror – චීනයේ හයියෑන් ෆන්සියෑන් වෙරළ තීරයේ පැවත්වෙන 3වන ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කම් දෙකක් දිනාගැනීමට ශ‍්‍රී ලංකා කබඩි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ ඊයේ (21) දා සමත් විය.
ඩිල්ෂාන්, මහේල, සංගා හවුලෙන් රට පෙරට
Srilankamirror – සංචාරක පකිස්තානු පිල හා ශී‍්‍ර ලංකා පිල අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩා පිටියේ පැවැති පළමු ටෙස්ට් තරඟයේ පළමු දිනය අවසානයේදී ශ‍්‍රී ලංකා පිල කඩුලූ 2ක් දැවී ලකුණු 300ක් ලබා ගත්තේය.
ඩිල්ෂාන්ගෙන් ප‍්‍රවේගකාරී ආරම්භයක්
Srilankamirror – සංචාරක පකිස්තානු පිල හා ශී‍්‍ර ලංකා පිල අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාපිටියේ පළමු දිනය වන අද (22) පැවැත්වෙන ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙන ශ‍්‍රී ලංකා පිල මේවන විට එක කඩුල්ලක් දැවී ලකුණු 94ක් ලබා සිටී.
බට් ගෙදර යයි
Srilankamirror - තරග පාවාදීමේ චෝදනා මත සිරදඬුවම් ලැබූ පකිස්තානයේ හිටපු නායක සල්මාන් බට් නිදහස ලබා ඇතැයි වාර්තා වේ.
ප‍්‍රාමානික් ගේ ලිංග පරීක්ෂණය අවසන් නෑ
Srilankamirror – පසුගිය 18 දා ලිංග පරීක්ෂණයක් සඳහා යොමු වුණ ඉන්දීය මලල ක‍්‍රීඩිකා පිංකි ප‍්‍රාමානික් වැඩිදුර පරීක්‍ෂණ සඳහා යොමු කර ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.
ජාතික පිහිනුම් හා කිමිදුම් තරගාවලිය 28දා සිට
Srilankamirror - තිස්නව වැනි ශ‍්‍රී ලංකා පාසැල් වයස් සීමා පිහිනුම් හා කිමිදුම් තරගාවලිය මෙම මස 28 වැනිදා පැවැත්වීමට නියමිතව ඇතැයි ශ‍්‍රී ලංකා පාසැල් පිහිනුම් සංගමය පවසයි.
මිස්බා ට පළමු තරගය මිස් වෙයි
Srilankamirror – ගාල්ලේ දී පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගයෙන් පකිස්තානු කි‍්‍රකට් නායක මිස්බා උල් හක් ඉවත් කිරීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර ඇත.
ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
Srilankamirror – සංචාරක පාකිස්තානු කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා වන ශ‍්‍රී ලංකා සංචිතය නම් කර ඇත.
”2015 වෙනකන් ඉන්නවද කියලා තාම තීරණයක් නෑ”
Srilankamirror – වසර 2015 ලෝක කුසලාන ක්‍්‍රිකට් තරගාවලිය තෙක් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ රැඳී සිටින්නේ ද යන්න පිළිබඳව ඉදිරියේදී එන වතාවරණය අනුව තීරණය කරන බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නායක මහේල ජයවර්ධන පවසයි.
මැතිවස් ශ‍්‍රී ලංකාවට ජය ගෙනෙයි
Srilankamirror – කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ ඊයේ (18) පැවති පස්වැනි එක්දින කි‍්‍රකට් තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම විසින් පකිස්තානු කණ්ඩායම කඩුළු 02කින් පරාජයට පත්කරමින් තරගාවලියේ ජයගැනීමට සමත් විය.
’2015 තෙක් මහේලට ඉන්න වේවි’
Srilankamirror – ශ‍්‍රී ලංකා පිලට අත්දැකීම් සම්පන්න නව නායකයෙකු බිහිකිරීමට ප‍්‍රමාණවත් කාලය ලබාදීමට වත්මන් නායක මහේල ජයවර්ධන හට 2015 වසරේ
38 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල (ඡායාරූප)
Srilankamirror – ක්‍රීඩා අමාත්‍යංශය විසින් දින දෙකක් පුරාවට සංවිධානය කරනු ලබන 38 වැනි ජාතික මහා කී‍්‍රඩා උළලේ පිරිමි හා කාන්තා ඇවිදීමේ තරග, පිරිමි හා කාන්තා පාපැදි තරග පළමු දිනය වන ඊයේ (17) අනුරාධපුර හරිස්චන්ද‍්‍ර ක්‍රීඩාංගණයේදී අවසන් විය.
පාපන්දු කාර් එක
Srilankamirror – මෝටර් රථයක් තුළ සිට පාපන්දු පිටියක අසිරිය විදිය හැකි මෙම ඇස්ට්‍රෝ ටර්ෆ් පාපන්දු මෝටර් රථය 2010 වසරේ දී පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලිය නිමිතිකර ගනිමින් නිර්මාණය කරන ලදී.
එස්.එල්.පී.එල්. ට ඉන්දියාව යළි බෑ කියයි
Srilankamirror – මතභේදයකට තුඩුදුන් ශ‍්‍රී ලංකා ප‍්‍රමුඛ ලීග් විස්සයි – 20 ක‍්‍රිකට් තරගාවලියට (එස්.එල්.පී.එල්.) සහභාගී වීම සඳහා ඉන්දීය කි‍්‍රකට් කී‍්‍රඩකයන් හට අවසර දෙන මෙන් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කළ ඉල්ලීම ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය විසින් යළිත් ප‍්‍රතික්ක්ෂේප කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
2017 ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙල ලංකාවේදී
Srilankamirror – වසර 2017 වසරේදී පැවැත්වීමට නියමිත 3 වැනි ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ශ‍්‍රී ලංකාවට හිමිව ඇතැයි වාර්තා වේ.










