Category: ක්‍රීඩා

උපාලිට හා ගාමිණිට පැරාඔලිම්පික් වරම්

උපාලිට හා ගාමිණිට පැරාඔලිම්පික් වරම්

Srilankamirror – ලෝක අබාධිත ක්‍‍්‍රීඩක කී‍‍්‍රඩිකාවන් සදහා පැවැත්වෙන පැරා ඔලිම්පික් උළෙලදී ශ‍‍‍්‍රී ලංකාව නියෝජනය කිරීම සදහා රෝද පුටු ටෙනිස් ක්‍‍්‍රීඩයන් වන ගාමිණි දිසානායක සහ උපාලි රාජකරුණා සුදුසුකම් ලබා ඇතැයි ශ‍‍‍්‍රී ලංකා ටෙනිස් සංගමය පවසයි.

තෙවැනි තරගය වැස්සට හේදෙයි

තෙවැනි තරගය වැස්සට හේදෙයි

Srilankamirror – සංචාරක පකිස්තානු කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස පිටියේදී ඊයේ (13) පැවැති තෙවැනි එක්දින ක‍්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් අත්හිටුවීමට විනිසුරුවරුන් විසින් තීරණය කරනු ලැබුණි.

ශ‍්‍රී ලංකා – පකිස්තානු ගැටුමට වැස්ස හරස් වේ

ශ‍්‍රී ලංකා – පකිස්තානු ගැටුමට වැස්ස හරස් වේ

Srilankamirror – සංචාරක පකිස්තානු කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස පිටියේදී මේ වනවිට පැවැත්වෙන තෙවැනි එක්දින ක‍්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවී ඇත.

ශ‍්‍රී ලංකාවට හත

ශ‍්‍රී ලංකාවට හත

Srilankamirror – කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේ ඊයේ (12) නිමාවට පත්වු 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශුරතාවලියේදී ඉතිහාසයේ වැඩිම ගෞරව අත්කරගත් ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ රන් පදක්කම් 02ක්, රිදී පදක්කම් 02ක් හා ලෝකඩ පදක්කම් 02ක් දිනා 7වැනි ස්ථානය දිනාගැනීමට සමත් විය.

බෝල්ට් රිය අනතුරක

බෝල්ට් රිය අනතුරක

Srilankamirror – ලොව වේගවත්ම මිනිසා ලෙස විරුදාවලි ලබා සිටින ජැමෙයිකානු ක්‍‍‍්‍රීඩක යුසේන් බෝල්ට් රිය අනතුරකට ලක්වී ඇතැයි වාර්තා වේ.

ශී‍්‍ර ලංකාවට ලකුණු 76ක ජයක් !

ශී‍්‍ර ලංකාවට ලකුණු 76ක ජයක් !

Srilankamirror – මහනුවර පල්ලේකැළේ කී‍්‍රඩාංගණයේදී ඊයේ (09) පැවති දෙවැනි එක්දින කි‍්‍රකට් තරගයෙදී ශ‍්‍රී ලංකා කණ්ඩායම විසින් පාකිස්තාන කණ්ඩායම ලකුණු 76 කින් පරාජයට පත්කිරීමට සමත් විය.

වේගය හා ශක්තිය  උරගාන ඔලිම්පික් උළෙල

වේගය හා ශක්තිය උරගාන ඔලිම්පික් උළෙල

Srilankamirror – ක‍්‍රීඩාව මගින් කෙරෙන්නේ කුමක්ද ? ජයට මෙන්ම පරාජයට ද මුහුණ දිය හැකි ශක්තිමත්, වේගවත් මනුෂ්‍යයන් බිහි කිරීමය. ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට ඉපැරණි ගී‍්‍රකයන් දුන් ශාස්ත‍්‍රීය විග‍්‍රහය වූයේ ”ඉහළම වේගයත්, උපරිම ශක්තියත් ”යන්න ය. ක‍්‍රීඩාව මගින් සිදු කෙරෙන්නේත් එයමය. ක‍්‍රීඩකයකු විනිශ්චය කළ යුත්තේ ඔහු හෝ ඇය ජය ගන්නා ආකාරය අනුව නොව පරාජය දරා ගන්නා ආකාරය [...]

සාරා මංගල ග‍්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවය අභියස

සාරා මංගල ග‍්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවය අභියස

Srilankamirror – මේ දිනවල පැරිසියේ පැවැත්වෙන ප‍්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ඉතාලි ටෙනිස් ක‍්‍රීඩිකා සාරා එරානි සමත්වූවාය.

විස්සයි 20 ලෝක කුසලානයට ආරක්ෂක තර්ජනයක් නෑ

විස්සයි 20 ලෝක කුසලානයට ආරක්ෂක තර්ජනයක් නෑ

Srilankamirror – ශී‍්‍ර ලංකාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් නොමැති බව එම තරගාවලියේ අධ්‍යක්ෂවරිය වන උපේකා නෙල් පවසයි.

ලංකාවට තවත් පරාජයක්

ලංකාවට තවත් පරාජයක්

Srilankamirror – සංචාරක පකිස්තානු කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර එක්දින තරගාවලිය ඊයේ (07) ආරම්භ වූ අතර, ඩක්වර්ත් ලූවිස් ක‍්‍රමයට අනුව මෙහි පළමු තරගය කඩුළු 6කින් ජයගැනීමට පකිස්තානය සමත්විය.

කාන්තා විදේශ නියුක්තියෙත් කි‍්‍රකට් මගඩියක්

කාන්තා විදේශ නියුක්තියෙත් කි‍්‍රකට් මගඩියක්

Srilankamirror – විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කාන්තා කි‍්‍රකට් කණ්ඩායම සදහා අදාල බළධාරීන් විසින් අයථා බදවා ගැනීම් සිදුකර ඇතැයි වාර්තා වේ.

කකුල නිසා ඔලිම්පික් අත්හැරි ජොන්සන්

කකුල නිසා ඔලිම්පික් අත්හැරි ජොන්සන්

Srilankamirror – ඇමෙරිකානු ජිම්නාස්ටික් ශූරියවන ෂෝන් මාචෙල් ජොන්සන් ලබන මස ඇරඹෙන ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උලෙළටද සහභාගී නොවී සිය ජිම්නාස්ටික් ක‍්‍රීඩා දිවියට සමුදෙන්නට තීරණය කර ඇතැයි වාර්තා වේ.

තෙන්ඩුල්කාර් දිවුරුම් දෙයි

තෙන්ඩුල්කාර් දිවුරුම් දෙයි

Srilankamirror – ඉන්දීය සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක සචින් තෙන්ඩුල්කාර් අද (04) එරට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස දිවුරුම් දී ඇතැයි වාර්තා වේ.

ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියේ නායකත්වය ශිවන්තිට

ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියේ නායකත්වය ශිවන්තිට

Srilankamirror – ආසියානු කනිෂ්ඨ මලල ක්‍‍්‍රීඩා ශූරතාවලියේ සත්කාරක ශ‍‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට කෑගල්ල සාන්ත ජෝෂප් බාලිකා විදුහලේ ආර්. එම්. ශිවන්ති රත්නායක තෝරාගෙන ඇත.

වයඹ හා යාපනය කාල්ටන් රග්බි සම ශූරයෝ වෙයි

වයඹ හා යාපනය කාල්ටන් රග්බි සම ශූරයෝ වෙයි

Srilankamirror – අදියර දෙකක් යටතේ පැවැති කාල්ටන් සුපර් සෙවන්ස් සත් සාමාජික රග්බි තරගාවලියේ සම ශූරයන් බවට පත්වීමට වයඹ බ්ලැක්ස් පිල හා යාපනය චැලෙන්ජර්ස් පිල ඊයේ (03) කොළඹ පොලිස් ක‍්‍රීඩාංගණයේදී සමත්විය.

ලංකාව පකිස්තානයට පරදියි

ලංකාව පකිස්තානයට පරදියි

Srilankamirror – සංචාරක පකිස්තානු පිල හා ශ‍්‍රී ලංකා පිල අතර ඊයේ (03) සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍‍‍්‍රීඩාංගණයේ පැවැති දෙවැනි පන්දුවාර විස්සයි – 20 ක‍්‍රිකට් තරගය ලකුණු 23කින් ජය ගැනීමට පකිස්තානු පිල සමත් විය.

පොර අල්ලන්න ඔලිම්පික් යන පළමු ඉන්දීය කෙල්ල

පොර අල්ලන්න ඔලිම්පික් යන පළමු ඉන්දීය කෙල්ල

Srilankamirror – මෙම වසරේ පැවැත්වෙන්නාවු ලන්ඩන් ඔලිම්පික් උළෙල සඳහා තේරී පත්වු මල්ලව පොරයකට උපන් හපන්කම් ඇති ඇය උතුරු ඉන්දියානු ප‍්‍රාන්තයක් වන හර්යානා ප‍්‍රාන්තයේ ගීටා පොගාට්ය.

ශ‍‍්‍රී ලංකාවට ලකුණු 37ක ජයක්

ශ‍‍්‍රී ලංකාවට ලකුණු 37ක ජයක්

Srilankamirror – සංචාරක පාකිස්තානු කණ්ඩායම හා පැවැති පළමු පන්දුවාර විස්සයි විස්ස කි‍‍්‍රකට් තරගයෙන් ලකුණු 37කින් ජයගැනීමට ශ‍‍‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ (01) සමත් විය.

ශ‍්‍රී ලංකා – පාකිස්තානු ගැටුම අද

ශ‍්‍රී ලංකා – පාකිස්තානු ගැටුම අද

Srilankamirror – සංචාරක පාකිස්තානු කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පළමු විස්සයි – 20 තරගය අද (01) රාත‍්‍රී 7.00ට සුරියවැව මහින්ද රාජපක්ෂ කි‍්‍රකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

සෙරීනාට ටෙනිස් දිවියේ දරුණුතම පරාජයක්

සෙරීනාට ටෙනිස් දිවියේ දරුණුතම පරාජයක්

Srilankamirror – මේ දින වල පැරිසියේ පැවැත්වෙන ප‍්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට විසිවී ගිය සුපිරි ටෙනිස් ක‍්‍ර‍්‍රීඩිකා සෙරීනා විලියම්ස්ට සිය ග‍්‍රෑන්ඕ ස්ලෑම් ටෙනිස් දිවියේ දරුණුතම පරාජය අත්විඳීමට පසුුගිය 29දා සිදුවිය.