Category: ව්‍යාපාරික

දීවා වෙතින් යළිත් රෙදි සෝදන යන්ත‍්‍ර

දීවා වෙතින් යළිත් රෙදි සෝදන යන්ත‍්‍ර

Srilankamirror – හේමාස් ආයතනය විසින් නිෂ්පාදනය කරන රෙදි සේදුම් කුඩු වර්ගයක් වන ’දීවා වයිට් ඩිටර්ජන්ට් පවුඩර්’ පාරිභොගිකයන් හට යළිත් රෙදි සෝදන යන්ත‍්‍ර ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.

සැම්සුන් ගැලැක්සි S III මෙරට වෙළඳපොලට

සැම්සුන් ගැලැක්සි S III මෙරට වෙළඳපොලට

Srilankamirror – සැම්සුන් සමාගමේ අළුත්ම ස්මාර්ට්ෆෝන් නිෂ්පාදිතය වන සැම්සුන් ගැලැක්සි S III ඊයේ (ජුනි 20) කොළඹ දී එළිදැක්විණි.

හිල්ටන් හි ’මාටීනි බාර්’ වැඩ අල්ලයි

හිල්ටන් හි ’මාටීනි බාර්’ වැඩ අල්ලයි

Srilankamirror – කොළඹ හිල්ටන් හෝටලයේ මාටීනි කොක්ටේල් බීම අවන්හල පසුගියදා යළි ආරම්භ විය.

ඩයලොග් Ez Cash හඳුන්වා දෙයි

ඩයලොග් Ez Cash හඳුන්වා දෙයි

Srilankamirror – ජංගම දුරකතන සන්නිවේදනය ක්ෂේත‍්‍රයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛයා වන ඩයලොග් ඇක්සිආටා සමාගම විසින් මෙරට ජංගම දුරකථනයෙන් කෙරෙන පළමු මුදල් ගනුදෙනු සේවාව හදුන්වා දී ඇත.

ලාෆ්ස් ළබැඳියාව – හිත සනසන සත්කාරය එළිදකියි

ලාෆ්ස් ළබැඳියාව – හිත සනසන සත්කාරය එළිදකියි

Srilankamirror – ශ‍්‍රී ලංකා පාරිභෝගිකයාට කවදත් අළුත් දේ හඳුන්වාදෙන ලාෆ්ස් සමාමේ සුපිරි වෙළඳසැල් ජාලය මඟින් තවත් සහනදායි වැඩ පිළිවෙලක් ආරම්භ කරනු ලැබුණි.

ෆේස්බුක් තාක්‍ෂණික ප‍්‍රධානියා යයි

ෆේස්බුක් තාක්‍ෂණික ප‍්‍රධානියා යයි

Srilankamirror – ෆේස්බුක් සමාගමේ තාක්‍ෂණික ප‍්‍රධානියා ලෙස කටයුතු කරන බ්‍රෙට් ටේලර් එම සමාගමෙන් ඉවත් වන බව වාර්තා වේ.

IE 7 බ‍්‍රවුසරයට බද්දක්

IE 7 බ‍්‍රවුසරයට බද්දක්

Srilankamirror – මයිකො‍්‍රසොෆ්ට් සමාගමට අයත් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් 7 බ‍්‍රවුසරය ඔස්සේ සිය වෙබ් අඩවියට පිවිස භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයන් ගෙන් අතිරේක මුදලක් අයකිරීමට ඕස්ටේ‍්‍රලියානු සමාගමක් තීරණය කර ඇතැයි වාර්තා වේ.

නොකියා, තවත් 10,000ක් ගෙදර යවයි

නොකියා, තවත් 10,000ක් ගෙදර යවයි

Srilankamirror – ඉදිරියේදී සිය සමාගමේ 10,000ක රැකියා කප්පාදුවක් සිදුවීමට නියමිත බව ස්වීඩනයේ නොකියා සමාගම කියයි.

හේමාස් හෝටල්, නැව් අංශ ඉදිරියට

හේමාස් හෝටල්, නැව් අංශ ඉදිරියට

Srilankamirror – පශ්චාත් යුද සමයේ ඇති වන ආර්ථික ව්‍යාප්තිය වාසියක් කොට ගත් ශ‍‍්‍රී ලංකාවේ හේමාස් සමාගම විසින් සිය හෝටල් හා නැව් අංශ වැඩිදුරටත් දියුණු කිරීමට අදහස් කරන බව වාර්තා වේ.

ෆෝට‍‍‍්‍ර‍‍‍්‍රස් රිසෝට් ඇන්ඩ් ස්පා අන්තර්ජාලයට හැරෙයි

ෆෝට‍‍‍්‍ර‍‍‍්‍රස් රිසෝට් ඇන්ඩ් ස්පා අන්තර්ජාලයට හැරෙයි

Srilankamirror – සාම්ප‍‍‍්‍රදායික ලෙස සංචාරක ඒජන්තයින් හරහා හෝටල් කාමර වෙන්කර ගැනීමට වඩා අන්තර්ජාලය ඔස්සේ කාමර වෙන්කර ගැනීම වඩාත් ජනපි‍‍‍්‍රය වෙමින් පවතින අතර, මෙම තත්ත්වය හමුවේ අන්තර්ජාලය ඔස්සේ අලෙවිකරණයට යොමුකිරීමට ෆෝට‍‍‍්‍ර‍‍‍්‍රස් රිසෝට් ඇන්ඩ් ස්පා හෝටලය සැරසෙයි.

ගූගල් මැප්ස් අළුත් වෙයි

ගූගල් මැප්ස් අළුත් වෙයි

Srilankamirror – ගූගල් සමාගමේ සිතියම් සේවය වන ගූගල් මැප්ස් සඳහා නව සිතියම්කරණ තාක්‍ෂණ හඳුන්වාදී ඇතැයි වාර්තාවේ.

ඩයලොග්, රග්බි එක්ක පස්වසරක ගිවිසුමක්

ඩයලොග්, රග්බි එක්ක පස්වසරක ගිවිසුමක්

Srilankamirror – ශ‍්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමට, ‘ඒ’ කාණ්ඩයේ ක‍්‍රීඩා සමාජ රග්බි ලීග් තරගාවලියට හා හෙට (08) පැවැත්වෙන ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරගාවලියට සම්පූර්ණ අනුග‍්‍රාහකත්වය දැක්වීමට මෙරට ප‍්‍රමුඛතම ජංගම දුරකථන සමාගමක් වන ඩයලොග් ඇක්සියාටා සමාගම ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනය සමග වසර පහක ගිවිසුමකට එළැඹ ඇත.

මැණික් කර්මාන්තයේ රෙගුලාසි ලිහිල් වෙයි

මැණික් කර්මාන්තයේ රෙගුලාසි ලිහිල් වෙයි

Srilankamirror – මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය වෙනුවෙන් අමු ද්‍රව්‍ය ආනයනය කිරීමේ ඇති රෙගුලාසි ලිහිල් කිරීමට සැරසෙන බව වාර්තා වේ.

එළිෆන්ට් හවුස් මාලදිවයිනේ අඩක් අල්ලයි

එළිෆන්ට් හවුස් මාලදිවයිනේ අඩක් අල්ලයි

Srilankamirror – මෙරට අයිස්ක‍්‍රීම් වෙළඳපොළේ ප‍්‍රමුඛයා වන එළිෆන්ට් හවුස් නිෂ්පාදන විසින් මේ වන විට මාලදිවයිනේ අයිස්ක‍්‍රීම් වෙළඳපොළේ අඩක් ආක‍්‍රමණය කර ඇතැයි ද වාර්තා වේ.

නාවලපිටියටත් කඳුරට කුඩ

නාවලපිටියටත් කඳුරට කුඩ

Srilankamirror – කඳුරට කුඩ පෞද්ගලික සමගමේ නව කර්මාන්ත ශාලාව පසුගිය 01දා නාවලපිටියේදී විවෘත විය.

ෆේස්බුක් – ඔපෙරා හවුලක්?

ෆේස්බුක් – ඔපෙරා හවුලක්?

Srilankamirror – ලොව ජනපි‍්‍රයතම සමාජ ජාල වෙබ් අඩවියක් වන ෆේස්බුක් සමාගම විසින් නෝර්වේ හි ලැයිස්තුගත අන්තර්ජාල බ‍්‍රවුසර් සමාගමක් වන ඔපෙරා මිලදී ගැනීමට අදහස් කර සිටින බව පැවසේ.

‘ෆේස්බුක් ෆෝන්’ එයිද?

‘ෆේස්බුක් ෆෝන්’ එයිද?

Srilankamirror – ලොව ජනප‍්‍රියතම සමාජ ජාල වෙබ් අඩවියක් වන ෆේස්බුක් විසින් ස්මාර්ට්ෆෝන් උපාංගයක් හඳුන්වාදීමට යන බවට යළිත් රාවයක් පැතිරෙමින් තිබේ.

පරිසර හිතකාමී ග්ලෝබල් පාර්ක් හරිත මගට

පරිසර හිතකාමී ග්ලෝබල් පාර්ක් හරිත මගට

Srilankamirror – අද වන විට ලොව පුරා සමාගම්, සිය ව්‍යාපාරික ආයතන පරිසර හිතකාමී ලෙස සකස් කිරීමට පියවර ගෙන ඇත.

ලක් සිනා රකින්න සිග්නල් යළි එයි

ලක් සිනා රකින්න සිග්නල් යළි එයි

Srilankamirror – දශක 5 ක් පුරාවට මෙරට දන්ත සෞඛ්‍ය පුරුදු වෙනස් කරමින් සුපිරිසිදු හා නීරෝගිමත් දත් දෙපලක් ඇති කිරීමට පුරෝගාමී වු යුනිලීවර් සමාගමේ සාඩම්බර නිෂ්පාදනයක් වන සිග්නල් එම මෙහෙවරට තවදුරටත් කැපවෙමින් සිටියි.

එයිටිකන් ස්පෙන්ස් ලාභ ඉහළට

එයිටිකන් ස්පෙන්ස් ලාභ ඉහළට

Srilankamirror – වසර 2012 මාර්තු මාසයෙන් අවසන් වූ කාර්තුවේදී ශ‍්‍රී ලංකාවේ එයිටිකන් ස්පෙන්ස් සමාගම රු. බිලියන 1.76ක ලාභ ලබා ඇතැයි වාර්තා වේ.