Category: විදෙස්
මොංගෝලියාවේ ’ටයි’ නිව් යෝක් හිදී අල්ලයි
Srilankamirror – මොංගෝලියාවෙන් නීතිවිරෝධී ලෙස ඇමෙරිකාවට ගෙන ආවේ යැයි පැවසෙන ඩයිනසෝර් ඇටසැකිල්ලක් නිව් යෝක් හිදී ඇමෙරිකානු බලධාරීන්ගේ භාරයට පත් ව ඇතැයි වාර්තා වේ.
දෑත්වලින් කිලිමැන්ජාරෝ මුදුනට ගිය ස්පෙන්සර්
Srlankamirror – අතපය සතරම තිබුනත් තරණය කිරීමට අපහසු අපි‍්‍රකාවේ උසම කඳු මුදුන වන කිලිමැන්ජාරෝ කඳු මුදුනට දෑතේ වීරියෙන් ගිය දෙකකුල් අහිමි මිනිසෙකු ගැන පුවතකි මේ.
මුබාරක් මරණාසන්නව?
Srilankamirror – බරපතල ලෙස රෝගාතුර ව සිටින ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් මරණාසන්නව සිටින බව විදෙස් වාර්තා කියයි.
වික්ටෝරියාත්, නයගරාත් දෙවැනි කළ ඉගුආසු
Srilankamirror – බ‍්‍රසීලයේ දකුණු දිග කලාපයටත් ආර්ජන්ටිනාවේ මිඩියන්ස් පලාතටත් අයත් ඉගුආසු ඇල්ල, ඉගුආසු ගංගාවේ පිහිටි දර්ශනීයතම ඉසව්වකි.
කම්බියක් මතින් නයගරා ඇල්ල උඩින් යයි
Srilankamirror – ඇමෙරිකානු – කැනඩා දේශසීමාවේ පිහිටි සුප‍්‍රකට නයගරා ඇල්ල හරහා අදිනු ලැබූ කම්බියක් මත පුද්ගලයෙකු ගමන් කර ඇතැයි වාර්තා වේ.
දශක හයකින් පසුව බුරුමයට කෝක් එයි
Srilankamirror – දශක හයකින් පසුව යළි බුරුමයේ ව්‍යාපාර කටයුතු ඇරඹීමට ඇමෙරිකාවේ කොකා කෝලා සමාගම තීරණය කර ඇතැයි වාර්තා වේ.
අන්ධභාවය මඩින්න යන අළුත් ක‍්‍රමේ
Srilankamirror – ස්ටෙම් සෙල්ස් (stem cells) හෙවත් කලල සෛල හෝ කලල මූලික සෛල යොදාගෙන අන්ධභාවය මැඩලීමට විද්‍යාඥයන් සූදානම් වන බව විදෙස් වාර්තා වල සඳහන් වේ.
කාඩ් නැතුව වැඩ කරන ඒ.ටී.එම්.
Srilankamirror – ඒ.ටී.එම්. කාඞ්පත් නොමැතිව ටෙලර් මැෂින් වලින් මුදල් ලබාගත හැකි තාක්‍ෂණික ක‍්‍රමවේදයක් පිළිබඳව විදෙස් වාර්තා වල සඳහන් වේ.
ඉබේ හැදෙන ඇඳ
Srilankamirror – උදෑසන අවදි වූ පසුව පොරෝන නවා ඇඳ පිළිවෙලකට සැකසීමට අප බොහෝ දෙනා පුරුදු වී සිටින අතර, ඇතැමුන්ට නම් මෙය අකමැති හෝ කම්මැලි ම වැඩකි.
තණබිම් මැද මුහුදු වෙරළ
Srilankamirror – ගොඩබිමෙන් වට වුණු වෙරළ තීර දැක තිබුණද තණබිම් වලින් වටවූ කරදිය වෙරළ තීර දැක තිබේද? ස්පාඤ්ඤයේ ඵ්ලායා ද ගල්පියුරි එවැනි අපූරු වෙරළ තීරයකි. ලේන්ස් නම් ස්පාඤ්ඤ නගරය ආසන්නයේ පිහිටා ඇති මෙම ස්ථානය තැනී ඇත්තේ මෙසේය. මෙම වෙරළතීරය අවසන් වන්නේ එක් කන්දකින් වන අතර, මෙම කන්ද හා යටින් දිවෙන භුගත ගුහා තුළින් ඊට මීටර [...]
බලෙන් බැන්දුවොත් අම්මලා හිරේ !
Srilankamirror – ඉදිරියේදී නීතිගත කිරීමට නියමිත නව නීති මාලාවක් යටත් එංගලන්තයේදී හා වේල්ස් හිදී සිය දරුවන් බලහත්කාරයෙන් විවාහ කරදුන්නහොත් දෙමාපියන් හට සිරදඬුවම් ලැබිය හැකි බව විදෙස් වාර්තා වල සඳහන් වේ.
මීමැස්සන් මරණ වෛරසයක් ලොවපුරා
Srilankamirror – මීමැස්සන් මෙලොවින් වඳ වී සිවුවසරකින් මිනිස් වර්ගයාද අභාවයට යනු ඇතැයි සුප‍්‍රකට විද්‍යාඥ ඇල්බර්ට් අයින්ස්ටයින් අනාවැකි පළ කර තිබුණි.
චීන මහා ප‍්‍රාකාරය හිතුවට වඩා දිගයි ලු
Srilankamirror – චීන මහා ප‍්‍රකාරයේ දිග මීට කලින් ප‍්‍රකාශ කර තිබූ ප‍්‍රමාණයට වඩා වැඩි යැයි චීන මාධ්‍ය වාර්තා කරයි.
ඔතන්න පුළුවන් විලෝ වීදුරු
Srilankamirror – වත්මන් ලෝකයේ ජංගම දුරකතන හා ටැබ්ලට් පරිඝණක වර්ග රැසක තිර සඳහා අනාගතයේදී නව වීදුරු වර්ගයක් යොදා ගනු ඇතැයි වාර්තා වේ.
දියමන්ති ජුබිලි උත්සව මැද පිලිප් කුමරු අසනීප වෙයි
Srilankamirror – මේ දිනවල පැවැත්වෙන දෙවැනි එළිසබත් මහරැජිණගේ දියමන්ති ජුබිලි සැමරුම් උත්සව මධ්‍යයේදී එඩින්බරෝ ආදිපාද පිලිප් කුමාරයා රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.
කකුල් අටේ කරදරෙන් අසාම් කැළඹේ
Srilankamirror – ඉන්දියාවේ අසාම් ප‍්‍රන්තයේ සාදියා නම් ගම්මානයකට හිටිහැටියේම අනපේක්ක්‍ෂිත අමුත්තන් රැසක් පැමිණ ඇතැයි වාර්තා වේ.
දියමන්ති ජුබිලි සැමරුම් ඇරඹේ
Srilankamirror – බි‍්‍රතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහරැජිනගේ දියමන්ති ජුබිලිය සඳහා වූ උත්සව අද (02) ආරම්භ විය.
මුබාරක් ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
Srilankmirror – ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් හට එරට අධිකරණයක් විසින් ජීවිතාන්තය දක්වා වු සිරදඬුවමක් නියම කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
ක්ෂීරපථය, ඇන්ඩ්‍රොමීඩා හමුවට දින දෙයි
Srilankamirror – මීට වසර බිලියන හතරක කාලයකින් අප පෘථිවිය අයත් වන ක්ෂීරපථය හා ඊට ආසන්නයේම පිහිටා ඇති චක‍්‍රාවාටය වන ඇන්ඩ්‍රොමීඩා චක‍්‍රාවාටය හා ගැටෙන බව ඇමෙරිකාවේ නාසා ආයතනය කියයි.










