Category: විෂේශාංග
ශ‍්‍රී ලංකාව: නීතිය ඉදිරියේ සියල්ලෝම අසමානය
Srilankamirror – ‘‘අධිකරණයට කළ හැක්කේ යුක්තිය පසි`දලීම ස`දහා සුදුසු නියෝග නිකුත් කිරීම පමණි. එම නියෝග ක‍්‍රියාත්මක කිරීම යුක්තිය පසි`දලීමේ ක‍්‍රියාවලියට අයත් අනෙක් ආයතන වල වගකීමකි. පොලිසිය ඇතුළු එම ආයතන අධිකරණයේ නියෝග ක‍්‍රියාත්මක කිරීම ප‍්‍රමාද කිරීමක් හෝ පැහැර හැරීමක් කරයි නම් අධිකරණයට කළ හැකි කිසිවක් නොමැත.” ශ‍්‍රී ලංකාවේම යුක්තිය පසි`දලීමේ ක‍්‍රියාදාමය මුහුණ පා සිටින තත්ත්වය හෙළිදරව් [...]
වැලලීයන අපේ සර්ප වෙදකම
Srilankamirror – එදා හැම ගම් පියසක ම සර්ප විෂට වෙදකම් කරන වෙදැදුරු කෙනෙක් විය. ඔහු සර්ප විෂට පමණක් නො ව සමහර විට සියලූ විෂ ශරීරගත වීම්වලට පවා වෙද හෙදකම් කෙළේ ය. කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු ශ‍්‍රී ලාංකිකයා අවට පරිසරයත් සමඟ ජීවත් වූ අයෙකි.
බොරැල්ලේ තරම කනත්තෙන් පෙනෙයි
Srilankamirror – සුවසේ නිදිගත් මළවුන් පවා නැගිටවමින් බොරැල්ල සුසාන භූමියේ රාත‍්‍රී කාලයේදී නින්දිත ජාවාරම් රැසක් හොර රහසේ සිදුවන් බව දන්නේ ඉතා අතලොස්සකි.
උමාලි තිලකරත්න ජපන් සිනමාවට එක්වෙයි
Srilankamirror – ආවේගශීලී තාරුණ්‍ය වඩාත් ළඟින් ඇසුරු කරන අභිමානය, තමන්ගේකමල ප්‍රෞඩත්වය යනාදිය කුමන හෝ අවස්ථාවකදී පලූදු වේ නම් ඔවුන් ඊට විරුද්ධව නැගී සිටියි.
නේත‍්‍රාපලන් පිරිමි ධාතු වර්ධනයට ගුණලු !
Srilankamirror – පලතුරු අතරින් අපි වැඩිපුරම ආහාරයට ගන්නා කෙසෙල්වල ඇති ගුණ අඟුණ පිළිබඳ විවිධ මත පවතී.
‘විවාහයට පෙර මට පෙම්වතුන් දෙන්නෙක් හිටිය’
Srilankamirror – පබා ටෙලි නාට්‍යයේ හිමාලී ලෙස බොහෝ දෙනෙකු හදුනාගත් පියුමි ශානිකා බොතේජු මේ දිනවල පුංචි තිරයේ නිතර මුණගැසෙන රංගන ශිල්පිණියකි. අවිවේකි ජීවිතයට මදක් සමුදී ඇය අප සමග එක් වූයේ ඇගේ ජීවිතයේ අලූත්ම තොරතුරු අප හා බෙදා ගැනීමටයි.
නික්ම යන සුන්දර මිනිසා – සුමින්ද වීරසිංහ
Srilankamirror – රැය පහන් කර ,තවත් දවසකට හිරු උදාවෙනු ඇත.ඒ ඉර හද යට අලංකාර මල් පිපෙනු ඇත.ගහේ ,කොලේ,කන්දේ ලන්දේ,ඇළක,දොළක,ගගක සුන්දරත්වය වගේම හො`ද නරක දුක සැප ක`දුල සිනාව මෙන්ම මනුෂ්‍යයාට හැෙ`ගන දැනෙන බොහෝ දේ මේ ඉර හද යට මහපොළොව මත සිද්ධ වී සහ සිද්ධ වෙමින් ඇත.
සෙංගමාලය නම් ප‍්‍රවේසම්වන්න !
Srilankamirror – ස ම කහ පැහැය ගෙන, ඇස්වල සුදු කොටසද කහ පැහැගත් විට එය සෙංගමාලය නමින් හැඳින්වේ. මෙය හටගන්නේ රුධිරයේ ඇති බයිලිරුවින් Bilirubin නම් වර්ණක ප‍්‍රමාණය වැඩි වූ විටය. බයිලිරුබින් වූ කලී සිරුරේ ඇති රතු රුධිර සෛලවල සාමාන්‍ය බිඳ වැටීම නිසා සිරුරෙන් උපදින ස්වභාවික ද්‍රව්‍යයකි.
අයිෆල් කුළුණ පාමුල.
Srilankamirror – සිතුවමට නගන්නට ආගන්තුක මිනිස් රූ යුරෝවකට .. එක පෙලට පෙළ ගැසුණු සිත්තරුන් රතු චීන බැම්මෙන් පලා ආ….
රියෝ සමුළුව : තිරසාර අනාගතයකට හුදකලා චාරිකාවක්?
Srilankamirror – පරිසරය හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා සමුළුවක් බ‍්‍රසීලයේ රියෝ ද ජනෙයිරෝ නුවර පැවැත් වෙනවා.
රහස් උදවිය වේදිකාවට
Srilankamirror – අලුත් නාට්‍යයක්.. පියල් කාරියවසම් අවුරුදු පහකට පමණ පසුව වේදිකාවට ඇවිත්…
රටට කොඩිවිනය කපන්න බැරි ඇයි ?
Srilankamirror – ලංකාවේ මේ වන විට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව එන්න එන්නම වැඩි වන ප‍්‍රවණතාවක් දකින්නට ලැබේ. ”වසංගත රෝග මර්දන ඒකකයේ” දත්තවලට අනුව අපේ රටේ 1993 වසරේ ඩෙංගු රෝගීන් 756කුත් මරණ 03ක් සහ 1994 වර්ෂයේ ඩෙංගු රෝගීන් 582කුත් ඉන් 07කුත් වශයෙන් මිය ගොස් ඇත.
ටයි පටියෙන් හෙලි වූ අභිරහස
Srilankamirror – හිඳුම් සළුපටින් ගත වසාගත් කඳුවැටිය අතරින් හිමිදිරියේම දිව එන බාලිකාවන් ඈතට දිස් වන්නේ කිරිකොකුන් රෑනක් මෙනි. උදෑසන විකසිත වූ රෝස කුසුමන් බඳු වූ මෙම බාලිකාවන් කෙරෙන් පළ වන නැවුම් බව හා පිවිතුරු බව ඕනෑම කෙනකුගේ නෙත් සිත් පැහැර ගැනීමට සමත්ය.
දිළින්දෙකු වී මිය ගිය හින්දි තිරයේ වීරයා මෝතිලාල්
Srilankamirror – 1930 දශකයෙහි සිනමාවට පිවිසි දක්‍ෂ රංගන ශිල්පියකු වූ ඔහු හින්දි තිරයෙහි මෙතෙක් සිටි හොඳම ස්‌වභාවික රංගන ශෛලියක් සතු සිනමා ශිල්පියකු ලෙසද ප්‍රකටය. සැබෑ දිවියෙහි හොඳ මහත්මා ගතිගුණවලින් හෙබි පුද්ගලයකු වූ මෙම රංගන ශිල්පියා ප්‍රේක්‌ෂක හා විචාරක ප්‍රසාදය නොඅඩුව දිනාගත් මෝතිලාල්ය.
ඉටිවලින් වටින රූප හදන අතුල
Srilankamirror – ඔබ ඔබවම දකින්නේ කැඩපතින් පමණයි. ඔබ ඔබවම දකින්නේ සිතින් පමණයි. ඒත් සමහරු ඔවුන් මැඩම් ටුසාඩ් වැනි කෞතුකාගාරවලත් දකියි.
‘දෙවියන් වහන්සේ මවපු කෙනා මුණගැහෙනකන් ඉන්නේ’
Srilankamirror – කිඳුරංගනා ටෙලි නාට්‍ය හරහා ජනාදරයටපත් යුරේනි නොෂිකා පසුගිය දිනවල විදෙස්ගතව සිට නැවත පැමිණියාය. නිරූපණ ශිල්පණිියක, ගුවන් සේවිකාවක, නිවේදිකාවක මෙන්ම රංගන ශිල්පිණියක ලෙස නමක් දිනා ගත් ඇගේ මීළඟ සිහිනය වී ඇත්තේ බොලිවුඩ් නිලියක් වීමය.
සිනමාව සුවඳයි-විඳිමු
Srilankamirror – ජෝතිපාලගෙ ගීතයක් අතරින් ඇහෙන තුන්වන සීනුවෙන් පස්සේ අඳුරුවෙන සිනමා ශාලාවෙ පුංචි කවුලූවකින් එළියට පැනල සුදුපාට තිරය මත පතිතවන ආලෝක කදම්බය දිගේ තප්පරයට රූප රාමු විසිපහක් කි‍්‍රයාත්මක කරන ප්‍රොජෙක්ටරය ආලෝකයේ සිට අඳුරට කැන්ඣිගෙන ආව පේ‍්‍රඏකයින්ව යලි ආලෝකය කරා රැගෙන යන්නේ ජිවිතයට අලූත් යමක් එකතු කරමින්.
අයිස්ලන්තයේ ජීවත්වීමේ කෙරුවාව
Srilankamirror – දකුණු අත්ලන්තික් සාගරයේ පිහිටි අයිස්ලන්තයේ සක‍්‍රීය ගිනිකඳු පමණක් නොව උණුදිය උල්පත්ද ඇත.
මිත්‍යාවෙන් ප‍්‍රඥාවට
Srilankamirror – මිත්‍යා වෙන් නෙත් වැසී අතරමං වූ පිරිස් අද අප අතර බොහෝය. මිත්‍යා මායාවෙන් මිදී ඔවුනට පාර කියාදමට අප සමග එක් වූයේ තෙරුවන සංවිධානයේ සභාපති ගෞරව ශාස්ත‍්‍රවේදී වස්කඩුවේ සිරිසරණ ස්වාමීන් වහන්සේයි.










