nsb

Jan 14, 2017

මෙහෙම ඉඩම් දෙන්න මුං ගම්බාර දෙවිවරුද ? (වීඩියෝ)

හම්බන්තොට වරාය ඇතුළු ඉඩම් අක්කර 15000ක් ප්‍රමාණයක් චීනයට පැවරීමට තමන් දැඩි විරෝදය පල කරන බව සමාජ ක්‍රියාකාරීන් පිරිසක් කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියහ.

මෙහි විශේෂත්වය වන්නේ පසුගි මැතිවරණවලදී වත්මන් පාලනය බලයට ගෙන ඒමට මෙම ක්‍රියාකාරීන් දායක වීමයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top