Jun 11, 2017

ඔබ නොදන්න අනුර කුමාර ?

ඔහු නමින් අනුර කුමාර දිසානායක.

අපිට ඔහු ගැන දැවැන්ත දේශපාලන විවේචනයක් තියනවා.ඒ අපි ආදරය කරපු අපි බලා කියා ගත්ත අපිව නිසි මගට අරන් ගිය ජ.වි.පෙ ඉතා නින්දිත ලෙස ධනෙශ්වර කදවුර ලග දණ ගස්සලා ශ්‍රි ලාංකීය වමේ විය්‍යපාරය අළුතින් මුල ඉදන් හදාගෙන යෑමේ දැවැන්ත අභියෝගය අපි ඉස්සරහ තිබ්බ එක ගැන.

නමුත් මිනිහෙකුට පුළුවන් නම් යුද්ධයකින් මියගිය සොල්දාදුවෙකුගෙ දරුවෙකුට පියෙක් වෙලා ඒ දරුවා කැමති විදිහකට ඉගන ගන්න ඉඩ දීලා ඔහුගෙ කැමැත්තට අනුව විවාහ කරදීලා තමන්ගෙම දරුවෙක් දිහා ආදරයෙන් බලා ඉන්න පියෙක් වගෙ සිනාවෙලා ඒ දරුවාගෙ යුතුකම් ඉෂ්ඨ කරන්න.

කරන්න ඒක ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්.

ඇයි අනුරට අවලාද ගහන උඹලට එහෙම හිතන්න බැරි?

මට අනුර ගැන දේශපාලනික විවේචන කප්පරයි.හැබැයි මේ උතුම් මනුෂ්‍ය ආදර්ශට මම ගරු කරනවා.

දැන් ඉතින් මට ගහපල්ලා.

- කණිෂ්ක ජයලත්ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටාගන්නා ලදී.

18951010 10213763813395543 7868016851655333675 n

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top