මෙය ලියන මොහොත වනවිට ඉකුත් සෙනසුරාදා (ඔක්තෝම්බර 07) දියත් වූ අනපේක්ෂිත හමාස් ප්‍රහාර හමුවේ ඊශ්‍රායල භූමියෙහි මිය ගිය ඇමෙරිකානු ජාතීන් හා විදේශිකයින් ඇතුළු ඊශ්‍රායල ජාතිකයින් සංඛ්‍යාව...
වාරයේ හැටන් සහ රත්නපුර මාර්ග ඔස්සේ ශ්‍රී පාදස්ථානය සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව ඊයේ (04) දින සිට මුදල් අය ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත්,...
ලෝක කුසලාන විස්සයි20 තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පසුගිය වසරේ අගභාගයේදී ඔස්ට්‍රේලියාවට ගිය ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක එරට කාන්තාවකට ලිංගික අතවර සිදු කළ බවට සිඩ්නි නුවර...
ලිංගිකත්වය සඳහා ඇති නැඹුරුව සහ ලිංගික ආශ්වාදය සඳහා කැමැත්ත හුදෙක් මානව වර්ගයා තුළ දක්නට ලැබෙන පොදු ලක්ෂණයකි. එය ඉතා සාමාන්‍ය ස්වභාවක් වන අතර එහි අරුමයක් නොමැති...
සුපුරුදු පරිදි මම ලියන්නෙ මොනවාදැයි එබී බැලූ බිරිඳ ඔයාගෙ නම දැකල ශෝකයට, භීතියට හා සංත්රාසයට පත් වුණා . ඔයා එයාගෙ ප්‍රියතම නිළිය. ඒත් ඈ කිව්වා ඔයාව...
තරිඳු උඩුවරගෙදර පුද්ගලයෙකු හැටියට මතභේදාත්මක චරිතයකි. එය ඔහු රාවයේ වාර්තාකරුවකු වූ කාලයේ සිටම එසේය. නමුත් මෙදා ඔහුගේ ඒ ආවේනික අවුල ගැන කතා කිරීමට පෙර, පොලීසිය ඔහුව...
දැන් අපි මේ ඉන්නේ විසම්මුති එතරම් නැති, “ආණ්ඩු විරෝධය” උත්සන්නවන යුගයක. ඒ නිසා මේ යුගයේ ආණ්ඩු විරෝධි ප්‍රකාශන වැඩිමනත් හමුවෙන්නේ සමාජ මාධ්‍ය ජාලවල, යූටියුබ් කතාවල සහ...