Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 11, 2016

බදු ගැහිල්ල කොටසක් ජනවාරියේ කොටසක් අප්‍රේල් Featured

පසුගිය අයවැය ලේඛනයෙන් හඳුන්වාදුන් නව බදුවලින් කොටසක් ලබන ජනවාරියේ සිටත්, තවත් කොටසක් ලබන අප්‍රේල් මාසයේ සිටත් ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යංශය කියයි.

වැට් බදු සංශෝධන හා ජාතිය ගොඩනැගීමේ බද්ද ලබන ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

උපයන විට ගෙවීමේ නව බද්ද හා ආදායම් බදු සංශෝධන 2017 අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාවට නැංවීමට නියමිතය.

කෙසේවුවද, රථ වාහන දඩය හා කාබන් බද්ද සම්බන්ධයෙන් මෙතෙක් ස්ථිර විසඳුමක් ලබාදී නොමැති බැවින් ඒවා ක්‍රියාත්මක කරන දිනක් මෙතෙක් නිශ්චිතව ප්‍රකාශයට පත්ව නොමැත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top