Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 11, 2016

සෝමහිමි අනුස්මරණය කර පැල දස දහසක් සිටුවයි ! Featured

සෝම හිමි 13 වැනි අනුස්මරණ පුණ්‍ය මහෝත්සවය කතරගම කිරිවෙහෙර පරිශ්‍රයේදී අද (11) පැවති අතර, එහිදී සෝම හිමියන් අනුස්මරණය කරමින් ඖෂධ පැල දස දහසක් (10,000) කතරගම කිරිවෙහෙර පුණ්‍ය භූමිය ආශ්‍රිතව රෝපණය කළේය.

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

සෝම හිමි චින්තන එකමුතුව විසින් මෙය සංවිධානය කර තිබිණි.

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට අයත් අක්කර 30 ක භූමි භාගයක මෙම රුක්රෝපණ වැඩසටහන සිදුකෙරුණු අතර එහි නඩත්තු කටයුතු ද ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මගින් සිදු කිරීමට නියමිතය.

 pic 1

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top