15976 BM WEB BANNER 01
Dec 15, 2016

මෛත්‍රීගේ නීති මහින්ද කඩයි ! Featured

රටේ යුද තත්ත්වයක් නොමැති බැවින් ප්‍රධාන ලාම්පු දල්වාගෙන ගමන් කරන ප්‍රභූ වාහන පොලීසියට පරීක්ෂාවට ලක් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික මාර්ග ආරක්ෂණ සතිය ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් පසුගියදා කියා සිටියේය.

එම ප්‍රකාශයේ උණුසුම පහවයාමට ද පෙර පසුගිය 13 වැනිදා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පෙරටුකරන් ගමන් ගන්නා පරිවාර රථ හා ඔහු ගමන් ගන්නා රථය ගාල්ල දික්වැල්ල මාර්ගයේදී මාර්ග නීති කඩමින් ගමන්ගත් අයුරු ඡායාරූපවල දැක්වේ.

එම අවස්ථාවේදී wpKX5292, wpCAD0223, nwCAT2929, wpKX2389 හා wpCAJ5292 යන මෝටර් රථ මෙසේ ගමන් ගත්තේය.

Vehicles1 600px 16 12 15

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top