nsb

Dec 15, 2016

'මේක ආණ්ඩුවක් නෙමෙයි පාණ්ඩුවක්' - ඩිලාන් (වීඩියෝ)

යූඑන්පී කාරයින් කියන කියන විදිහට නටන්න ලෑස්ති නැතැයි ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක, මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කර සිටියි.

‘මේක ආණ්ඩුවක් නෙමෙයි පාණ්ඩුවක්. මේ ආණ්ඩුවට අපි එකතු වුණේ යූඑන්පී කාරයෝ කියන කියන විදිහට නටන්න නොවෙයි’ යයි ඩිලාන් පෙරේරා මහතා කියා සිටියේ හාලිඇල පැවති ජනහමුවකදීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top