nsb

Dec 15, 2016

'ප්‍රවේශම් විය යුතු කාලයක් ඉදිරියෙන්' - චම්පික (වීඩියෝ)

ඊයේ දිනයේ ඇමරිකාව විසින් සිය පොලී අනුපාත ඉහල දැමීමට කටයුතු කිරීමත් සමග ශ්‍රී ලංකාවට ආර්ථිකමය වශයෙන් ප්‍රවේශම් විය යුතු කාලයක් එළැඹෙන බව ඇමති චම්පික රණවක මහතා පවසයි.

ගිය වසරේ පමණක් ඩොලර් බිලියන දෙකකට වැඩි ප්‍රමාණයක් ලංකාවෙන් ඉවත ඇදී යාම නිසා විශාල වශයෙන් රුපියල අවප්‍රමාණය වීමත් බොරතෙල් බැරලය ඉහල යාමත් නිසා අපට දුෂ්කර ආර්ථික කාලයක් ඉදිරියේදී එන්නේ යයිද ඔහු සදහන් කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top