Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 16, 2016

යෝෂිතගේ පෙම්වතිය ගැන රවී පොලිස්පතිගෙන් අහලා (වීඩියෝව) Featured

මාර්ග නීති උල්ලංඝනය කරමින් කොළඹ – මහනුවර පාරේ පසුගිය 11 වැනිදා යෙහෙළියන් පිරිසක් සමඟ ඩිෆෙන්ඩර් රථයක් පදවාගෙන ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතාගේ දියණිය වන යොහානාට එරෙහිව නිට්ටඹුව පොලීසිය විසින් නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන ප්‍රකාශයක් මුදල් ඇමැති රවී කරුණානායක මහතා විසින් මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර ප්‍රකාශයට පත් කළේය.

අදාළ මාධ්‍ය සාකච්ඡාව අතරතුරදී ම පොලිස්පතිවරයා විසින් ඇමැතිවරයාට දුරකතන ඇමැතුමක් ද ලබාදී තිබූ අයුරු පහත වීඩියෝවේ දැක්වේ.

යොහානා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝසිත රාජපක්ෂගේ පෙම්වතිය බවද පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top