Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 17, 2016

සෝරත පොඩි නමට ෆේස්බුක් මඩක් ?

මේදිනවල රූපවාහිනියේ ජනප්‍රියම චරිතය බවට පත්ව සිටින දෙරණ රූපවාහිනියේ සිඳූ ටෙලි නාට්‍යයේ සෝරත පොඩිනම (කවීෂ් විහඟ) සම්බන්ධයෙන් පලව ඇති ෆේස්බුක් සටහනක් අන්තර් ජාලය ගිනියම් කිරීමට හේතුවී තිබේ.

අදාළ ෆේස්බුක් සටහන පහත දැක්වේ.

Soratha1 600px 16 12 17

සිඳූ, ටෙලිනාට්‍ය මේවන විට ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය බවට පත්ව තිබේ.

කෙසේවුවද, කවීශගේ රඟපෑම් සම්බන්ධයෙන් දක්ෂතම රංගන ශිල්පියකු වන ජැක්සන් ඇන්තනි පවසන්නේ මැවැන්නකි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top