Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 21, 2016

ජීවිත රකින ඉරාජ්ගේ අලුත්ම වැඩේ (වීඩියෝ) Featured

නව පරපුරේ සංගීත නිර්මාණකරුවකු වන ඉරාජ් වීරරත්න අලුත්ම වැඩකට අතගසා ඇතැයි වාර්තා වේ.

ගව ඝාතකාගාරයන් හි මස් පිණිස අලෙවි කර ඇති ගවයින් බේරා ගැනීම සදහා ඔහු විසින් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

ඔහු පෙරේදා (19) දෙමටගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ගව ඝාතකාගාරයක එළදෙනකු හා පැටියකු මරණයෙන් බේරාගැනීමට ඉරාජ් ඇතුළු පිරිසක් කටයුතු කර තිබේ.

පසුගිය දිනයන්හීදී ඉරාජ් සමාජ මාධ්‍ය තුළ තරමක් ආන්දෝලාත්මක චරිතයක් වුයේ ඔහු සංගීත ක්ෂේත්‍රයේ සිදුකරන ඇතැම් අත්හදා බැලීම් හේතුවෙනි.

එසේම ජාති භේදයකින් තොරව ඒ සඳහා එක්වැන්නැයි ඉරාජ් සියලු ජනතාවට විවෘත්ත ආරාධනාවක්ද කර තිබේ.

-T'du-

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top