nsb

Dec 22, 2016

'Facebook තහනම් කිරීමේ සුදානමක්' (වීඩියෝ)

වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය ජාලා තහනම් කිරීමට සූදානම් වන බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (21දා)  පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

යහපාලන ආණ්ඩුවේ තිඹිරි ගෙය වූයේ වෙබ් අඩවි බව හෙතෙම සිහිපත් කර සිටියේය.

'එදා කීවේ ඔවුන්ට ‘දූලා පුතාලා‘ කියා නමුත් අද භාෂාව වෙනස් වෙලා' යනුවෙන් ද ඔහු එහිදී සඳහන් කළේය.

ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රකාශය සහිත වීඩියෝව පහතින්


සබැඳි පුවත්

‘වෙබ් අඩවි එදා හොඳයි-අද නරකයි’
බොරු වපුරන වෙබ් වලට ජනපති අනතුරු අඟවයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top