Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 23, 2016

ජනාධිපතිට එරෙහි කුමන්ත්‍රණයක් ! (වීඩියෝ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරිකයින් බන්ධනාගාරගත කරමින්, ජනපතිවරයා කෙරෙහි පාක්ෂිකයන් කලකිරවීමේ කුමන්ත්‍රණයක් මේවනවිට ක්‍රියාත්මකවෙමින් පවතින බව බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

ශ්‍රීලනිප මූලස්ථානයේ ඊයේ (22) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයින් ජනාධිපතිවරයාගෙන් ඈත් කිරිමේ මෙම කුමන්ත්‍රණය සිදුකරනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් විසින් බව ඔහු එහිදී කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top