Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 26, 2016

සුනාමියට වසර 12 යි

සුනාමි ඛේදවාචකය සිදුවී අද (26) ට වසර 12 ක්‌ සපිරේ.

වසර 2004 දෙසැම්බර් 26 වැනිදා මේ විපත සිද විය.

මේ විපතින් ශ්‍රී ලාංකිකයෝ 35,000 ක්‌ මරණයට පත්වූහ.

දිස්‌ත්‍රික්‌ක 13 ක ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස 57 ක ජනතාව සුනාමිය නිසා විපතට පත් වූහ.

පුද්ගලයන් ලක්‌ෂ 10ක්‌ අවතැන් වූ අතර නිවාස ලක්‌ෂයක්‌ පමණ විනාශවිය.

සුනාමිය නිසා රටට සිදුවූ අලාභය කෝටි 3800 ක්‌ බව ගණන් බලා ඇත.

රිච්ටර් මාපකයේ 9.3 ක්‌ සටන්වූ භූමිකම්පාව සිදුවූයේ ඉන්දුනිසීයාවේ සුමාත්‍රාහි බටහිර වෙරළට ඈතිනි.

මෙම සුනාමිය ඉන්දුනිසීයා සුනාමිය, නත්තල් සුනාමිය, බොක්‌සින් දින සුනාමිය දකුණු ආසියානු සුනාමිය යන විවිධ නම් වලින් හැඳින්විය.

comment (1)

  • Jamika

    Good write-up, I am regular visitor of one's blog, maintain up the nice operate, and It is going to be a regular visitor for a
    long time.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top