Dec 26, 2016

කමල් අද්දරආරච්චි 'විජේවීර'ට පණදීමට යයි !

ලංකාවේ රැඩිකල් තරුණ තරුණියන්ගේ දේශපාලන පක්‍ෂය වූ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිතයේ 1978 1989 කාල වකවානුව ආශ්‍රයෙන් සිනමා නිර්මාණයක් කිරීමට අනුරුද්ධ ජයසිංහ සුදානම් වේ.

මෙහි විජේවීරගේ චරිතය රගපානු ලබන්නේ ලංකාවේ දක්‍ෂ චරිතාංග රංගන ශිල්පියෙක් වන කමල් අද්දරආරච්චිය.

"මෙම නිර්මාණය ට පාදක වෙන්නේ රෝහණ සහෝදරයාගේ 1978-1989 දේශපාලන යුගය සහ ඉන්පසු භාගයේ දේශපාලනය. මෙය ඉතා ඉවසලිමත් නිරීක්‍ෂණ, ගවේෂණ ඇසුරින් කරනු ලබන නිර්මාණයක්. මේ සඳහා විවිධ අය දායකත්වය සපයනවා. '' යයි අනුරුද්ධ ජයසිංහ පවසයි.

වැඩිදුරටත් තොරතුරු මෙතනින්

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top