Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 30, 2016

හැරිසන්ගේ නිවස වැටලීමේ සූදානමක්

රජයේ වී නිකුත් කිරීම වහාම නතර නොකළහොත් වී ගබඩා මෙන්ම විෂය භාර අමාත්‍ය පී. හැරිසන් මහතාගේ නිවස වටලන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා දඹුල්ලේදී අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියේය.

වී අලෙවි මණ්ඩලය සතු වී තොග අලෙවි කිරීමේදී දූෂණ අක්‍රමිකතා සිදුව ඇති බැවින් වහාම රජයේ ගබඩාවල වී නිකුත් කිරීම නවතා දමා අදාළ වංචා පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙස ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

සබැඳි පුවත්

'සහල් මාෆියාව පිටුපස ඉන්නේ ජනපති සොහොයුරෙක්‌'

ජනාධිපති සොයුරාට මණ්ඩලයෙන් අභියෝගයක් !

'ඇමතිට දෙවියන්ගේ හාල් කැවිලා' - ජනාධිපති සොයුරු කියයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top