Dec 31, 2016

විගනකාධිපති ඉවත් කිරීමට යළි කැරල්ලක් ! Featured

විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා ඉවත් කිරීමට නැවත කැරැල්ලක් දියත්වී ඇතැයි වාර්තා වේ.

ඔහු විසින් වැරදි වාර්තා ඉදිරිපත් කිරීම නිසා ආන්ඩුව බරපතල අර්බුදයකට පත්ව ඇති බව කියමින් මෙවර ඔහු ඉවත් කිරීමේ කැරැල්ල ක්‍රියාත්මක බව පැවසේ.

විගණකාධිපතිවරයා රටේ ණය බර ඉහලයාමට වංචා දූෂණ ඇතුළු මූල්‍ය අපරාධ ඉහලයාම විශාල වශයෙන් බලපාන බවට විගණකාධිපතිවරයා මතයක් ගොඩනගමින් සිටින බවත්, එබැවින් ඔහු වහා ඉවත් කළයුතුබවත් පසුගිය කැබිනට් රැස්වීමේදීද සාකච්ඡා වී තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top