nsb

Dec 31, 2016

2016 ලොකුම ණයකාරයා ශ්‍රී ලංකන් Featured

වසර 2016 වානිජ බැංකුවලින් වැඩිම ණයගත් ආයතනය වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම බව වාර්තා වේ.

ශ්‍රී ලංකන් සමාගම ගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් කෝටි 560ක් බව පැවසේ.

එම ලයිස්තුවේ දෙවැනි තැන කෝටි 400ක් ගත් ලංකා පොහොර සමාගමටත් තෙවැනි තැන කොළඹ වාණිජ පොහොර සමාගමටත් හිමිව තිබේ.

පිළිවලින් එම සමාගම් රුපියල් කෝටි 400ක් හා 340ක් වශයෙන් ණය ලබාගෙන තිබේ.

මේ අතර ණයගත් ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයට රුපියල් කෝටි 340ක් ණය ගත් නැව් සමාගම පත්ව සිටී.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුව 2016 වසරේ මුල් මාස අටේදී පමණක් රජයේ සංස්ථා වානිජ බැංකුවලින් රුපියල් කෝටි 8.150ක් ණය ගෙන ඇති බව වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top