Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 02, 2017

'සුපිරි ඇමති වෙන්න හදන්නෙ රනිල්'

සංවර්ධන විශේෂ විධිවිධාන පනත තුළින් 'සුපිරි ඇමති' වීමට උත්සාහ දරන්නේ අන් කිසිවෙකු නොව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බව සමාජවාදී ජනතා පෙරමුණේ මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.

ජනාධිපති‍වීමේ හැකියාවක් නොමැති නිසා එම බලතල කෙසේ හෝ අත්පත් කර ගැනීමේ අරමුණෙන් යුතුව මෙම පනත් කෙටුම්පත ගෙනවිත් ඇති බව විතාරණ මහතා කියා සිටියේ අද(02) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මේ ආණ්ඩුවට  යහපාලන ආණ්ඩුවක් නොව වහපාලන ආණ්ඩුවක් බවත්, එම නිසා මෙම ආණ්ඩුව රටටත්,අනාගත පරම්පරාවටත් විස බව ඔහු සඳහන් කළේය.

මේ වන විටත් මෙම පනත් කෙටුම්පත පළාත් සභා 9න් 8ක්ම පරාජයට පත්කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top