Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 03, 2017

'මහින්ද මහත්තයෝ ඉවසුවා ඇති' - මුතුහෙට්ටිගම

වර්තමානය වන විට යහපාලනය ගැන ගම්වල ඇත්තේ ඉතා අප්‍රසන්න තත්වයක් බවත් මේ තත්වය ඉක්මනින්ම වෙනස් කිරීමට ජනාධිපති-අගමැති පියවර ගත යුතු බවත් නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

ආණ්ඩුව ගැනීමට 2020 වන තුරු සිටිය යුතු නැති බව කී නියෝජ්‍ය ඇමතිවරයා, ආණ්ඩුවක් ඉක්මනින්ම හදන්න සූදානම් වන්නැ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top